සංචියේ යෝජිත බෞද්ධ විශ්ව විද්‍යාල භූමියේ දී මහින්ද රාජපක්ෂ ජනපති පසුගිය සැප්තැම්බර 21 වැනි දා රෝපණය කළ ශ්‍රී මහා බෝධි අංකුරය ආරක්ෂාව පතා වෙනත් ස්ථානයක රෝපණය කිරීමට එහි ආරක්ෂක හා සංස්කෘතික නිලධරයෝ සැරැසෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්නේ අපේ ජනාධිපතිතුමාට අගෞරවයක් වෙන විදියට නේද?(නු)
විල්බැරෝවක හිටෙව්වනම් හරි (ස)
පැල් බැඳගෙන ඉන්දියාවට බණින්න කලින් හිතලා බලනවාද අපේ රටේ අය මහා ලොකුවට චීනේ අපට ඉන්නවානේ කියලා උදම් වෙලා, කලාපීය බලවතා වන ඉන්දියාව එක්ක රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගනුදෙනු කරලා තියෙන හැටි හරිද කියලා? ඉන්දියාවට තියෙන බයට නොවේ. නිකමට හිතන්න, ඔබේ ඉඩමේ කෑල්ලක් විකුණන දවසක එය මිලදී ගන්න ඔබේ අසල්වැසියා කැමැත්ත පළකරලා තියෙද්දී ඔබ එය ඔහු ඉල්ලන ගානටම පිටින් ආපු කෙනෙකුට විකුණනවා. අසල්වැසියා ඉන් පසුත් ඔබ එක්ක පරණ පුරුදු සුහදතාවය පවත්වාවි කියා ඔබ හිතනවානම් ඔබට කිව යුතු නම මොකක්ද? විශේෂයෙන්ම ඔහු ඔබට වඩා හැම අතින්ම ඉහළින් සිටින අයෙක් වෙද්දී? (ඔබේ වංශය කබල්ගෑම ඔබට මිස ලෝකයට ලොකු නොවේ) (නි)
ඉතින් මේක ගැන හිතන්න තිබුනේ මේ බෝ පැලේ හිටවන කොට නේ. දැන්ද ආරක්ෂාව මතක් උනේ? (ස)
දඹදිව තියෙන බෝ පැල මදිවටද පිස්සු වැඩ.. කොයි වැඩේද හරියට කරල තියෙන්නෙ.. අනාගන්නවා..!(නු)
අනේ මෙහෙමත් බෝංචියො ටිකක්.(ස)
මොකට ඔය ජරා රටේ බෝ පැල රෝපණය කරනවද මන්ද ?(ස)
අපේ ඉඩම් ඉන්දියාවට විකුණද්දි ඉන්දියන් අය පේනවාද පැලයක් රෝපනයටවත් අපිට ඉඩ නෙදෙන්නේ ඒ පැලය හිමිකම උනත් නොරටුන්ට ලැබෙනවාට තියෙන අකමැති කමයි.. ඒකට අපේ අය...!(නු)
එතකොට ඔය හදන්න යන බෞද්ධ විශ්ව විද්‍යාලේ.. ඒකට මොකද වෙන්නේ? ඉස්සර මෝගල් යුගයේ වගේ ඒකත් ගිනිබත් කරයිද කවුද දන්නේ.. විශේෂයෙන් ඉන්දියානු අගමැතිවරුන් ඝාතනයට වරෙන්තු දරන අයව අපේ රටේ රාජ්‍ය මට්ටමින් ආරක්ෂා කරන්න තීරණය කරලා තියෙද්දී අපි තවත් ඒ රටෙන් හොඳ හිත බලාපොරොත්තු වෙන්නේ කොහොමද? (ස)
අපේ රටෙන් කෑල්ලක් ගන්න බැරිඋන තරහ! දැං මොර දුන්නා නේද දකුණු ඉන්දියාවට යන විරෝධය දැං ඉවරයි කියලා? ලංකිකයිනි කිසිවෙක් ඔය අදම රටට යන්න එපා..!(නු)
දමිළ සොහොයුරනි, ඉන්දියාවේ ඊළාම් රාජ්‍යය පිහිටුවීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි ඔබට දෙමු. (නි)
ඕක තමයි කියන්නේ එයත් එක්ක ගණු දෙනු කරන කොට දෙපාරක් හිතලා බලන්න කියලා.. දැං අර ගුටි කාපු කට්ටියට ආයෙත් යන්න පුළුවං කියනවානේ.. ලැජ්ජා නැතිකම මහ මුදලි කටමත් වැඩිය ලොකුයි කිව්වලු නේද?(නු)
නිලමැස්සෝ මී පැනි වල අගය දන්නේ නැත.. මේතරම් වටිනා වස්තුවකට හානි කරන්න අමන දනන් තමා සාංචි අවට ඉන්නෙ..!(නු)
ආපහු යන්න වෙයිද?(නු)
අනාගත ඊලාම් රාජ්‍යය ඉන්දියාවේ පිහිටුවයි. එතකම් තමයි ඉන්දියාව බුදියගෙන ඉන්නේ. (ස)
හේමන්ත මල්ලිට තරහ ගිහින්ද කොහෙද (ස)