බස්නාහිර පළාත් වයස 16න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය. අවසාන තරගයේදී බම්බලපිටිය මහානාම විදුහල ලකුණු 3-0 කින් පරදවා ජය ලැබීමට ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සමත් වූහ. අවසන් තරග ප‍්‍රතිඵල කුසලාන ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් මහානාම විදුහල පරදවා ජය ලැබීය. (3-0) පළග ශූරතාවය වෙස්ලි විදුහල විසින් කොළඹ ලූම්බිණි විදුහල පරදවා ජය ලැබීය. (15-0) බඳුන ශූරතාවය ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විදුහල විසින් කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල පරදවා කින් ජය ලැබීය. (15-3) පළිහ ශූරතාවය දෙහිවල එස්. ද .එස් ජයසිංහ විදුහල විසින් මරදාන සහිරා විද්‍යාලය පරදවා ජය ලැබීය. (12-0)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් කියන්නේ ක්‍රිකට් වගේම අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවං ක්‍රීඩාවක්..!(නු)
සුභ පැතුම් පීටර්ස්..!(නු)
මහානාමේ තියෙන්නේ කොහේද හරියටම? (නි)