ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැනි මහානායක පදවියට පත් කිරීමට එම නිකායේ පාලක සංඝ සභාව පසුගිය 19 වැනිදා ඒකමතිකව තීරණය කළේය.
වේවැල්දෙණියේ මේදාලංකාර මහානායක හිමියන්ගේ අපවත්වීමෙන් පෙමසිරි හිමියෝ වැඩබලන මහානායක ලෙස පත් කරනු ලැබූහ.
මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මහෝපාද්‍යාය මකුලෑවේ විමල නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියට පත් කිරීමට ද කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඝනායකයන් වහන්සේලා සිටිය යුතුයි ..නමුත් මේ නිකායවල්වල සියලුම සංඝයා වහන්සේලා බෞද්ධ නිකායේ නේද ? (ස)
බුදු සසුණ බැබලේවා! සාධු... සාධු... සාධු...! (නි)
සාදු සාදු සාදු!(නදී)
ඔබ වහන්සේලාට දේවාශීර්වාදය ලැබේවා (අ)
ඔබවහන්සේ මෙම තනතුරට ඉතාමත් සුදුසුයි. (නි)
කොපමණ කාලයකටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)