‘පියාගේ‘ මළගම සිදුකැර දෙසතියකින් පසු ‘පියා‘ පණ පිටින් ගෙදර ආවේය. දූදරුවෝ පියාගේ සිරුර ලෙස ගෙදර රැගෙන ගොස් ඇත්තේ කළුතර රෝහලෙන් රැගෙන ගිය සිරුරකි. නෑදෑ ගෙදෙරක ගොස් ඔහු එන විට ඔහුගේ මරණ දැන්වීම්ද ගමේ අලවා තිබිණි. ඊට බිය වූ ඔහු වෙනුවෙන් දරුවෙක් බලිතොවිලයක් ද නැටවූහ. කළුතර කටුකුරුන්දේ පෙදරේරුවකු වන ඔහු ආයුධ මල්ල දියණියකගේ ගෙදර තබා නෑ ගෙදරක ගොස් ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ තාත්තව අදුනන්න බැරිද (ස)
ගෙදර බිරිද දූ දරුවන්ටවත් නොකියා ගිය පූදූම තාත්තෙක්නේ..? ඔය දූ දරුවෝ පියාගේ සිරුර හදූනා ගන්න බැරි තරම් අන්ද පිරිසක්ද...? (අ)
මොකක්ද මේ රෝහලත් එක්ක තියෙන ප්‍රශ්නය? (නි)
අයියෝ සල්ලි (අ)
බොරුවක් ජනප්‍රිය වෙන්න කරන දේවල් (අ)
තාත්තව අඳුනන්න බැරි ළමයි තාත්ත ට දෙයියන්ගෙම පිහිටයි. ජීවත් වුණාට මලා වගේ තමා මේ ළමයි එක්ක (අ)
අනේ මෙහෙම දරුවෝ (අ)
ඕක ඇත්තක් නම් රෝහල් කාර්ය මණ්ඩලයට මෙලහකටත් බැණලා ඇති. (නි)
රෝහල් සේවයට ගිය කලක්? (නි)
රෝහල් කර්ය මණ්ඩලය කියා වි එයලට මටක නැ කියල. ළමයි කියාවි තාත්තාගෙ මූණ මතක නැහැ කියල.(ස)
මළමිනියවත් අදුනාගන්න බැරි මිනිස්සු මොහු නැවත එනවා දැකලා දුක්වෙන්න ඇති (නි)
පිස්සු ළමයි ටිකක්නේ! (නි)
බොරු දේවල් (ස)
මේක කෙටිකතාවක්ද..? මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක මේවගේ දේවල් වෙනවද ? මෙවන් දේ පිලිබදව දෙවරක් සිතනුමැනවි.(ස)
ඇයි පියාගේ මූණවත් අදුරගන්න බැරිද එයාගේ ළමයින්ට.........(ස)
මේගොල්ලෝ තුම්පනේද? මේක 21 වැනි ශතවර්ෂයද? (නි)
තමන්ගේ තාත්තා අදුනන්න බැරි ළමයින්ගෙන් ඇති ඵලය කුමක්ද? (නි)
තාත්ත අදුරන් නැති ළමයි. (ස)
මේවා අහලා පණ පලයන් ලබන පෙරේදා (ස)
මේක මහ පිස්සු වැඩක්නේ. තාත්තා නෑදෑ ගෙදර ගියා කියලා ගෙදර මිනිස්සු දන්නෙ නැද්ද? (නි)
මේ ටෙලිනාට්‍යෙය් නම දැන්ම කියන් නැතිද (අ)
තත්තාව හොයාගන්න බැරිද ? (නි)
බොරුවට මිනියක් ගෙනැත් බොරු කිව්වද දන්නෙ කවුද? තාත්තා අඳුරගන්න බැරි ළමයි ඉන්නව කියද්දී...... (ස)
කාලෙකින් ඇත්ත කතාවක්. (නි)
මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. (නි)
අනේ මෙහෙමත් ජංජාල? (නි)
අබුද්දස්ස කාලෙට වෙන වැඩ... (නි)
පූර්ණ උප්පත්තියක්ද ?? (ස)
නියම වැඩේ (දී)
දරුවන් සිටිනා දෙමවුපියන් ඔහොම දින ගණන් නෑදෑ ගෙවල් වල ඉන්නවද? (නි)
කොහොම වුනත් ගෙදර අයට සතුටු ඇති.(නදී)
පිස්සු නැත්තං ෂෝක්...
අනේ අනිච්චන්.. කොහොමද ඉස්පිරිතාලෙන් අනුන්ගේ මල සිරුරක් දෙන්නේ?
කොහොම වුනත් ගෙදර අයට සතුටු ඇති.(නදී)
දෙයියෝ සාක්කි .
දෙයියෝ තමයි සාක්කි කියන්න ඕනෑ මේවාට. (නි)
තවමත් ලංකාවේ මෝඩයින් අඩු නැහැ වගෙයි. (නි)
මේක මහ හතර බීරි කතාවක්නේ.(නදී)
පොලිසි යන වැඩක්. (නි)
තමන්ගේ තාත්තව අදුරන්න බැරි දරුවෝ.(නදී)
අනුන්ගේ මළ සිරුරක් දුන් නාගොඩ ඉස්පිරිතාලේ කෙනාට නීතිය මගින් දඬුවම් කළ යුතුයි. ඔහු ගියේ නෑදෑ ගෙදරකට නම් ඒ අයට මළගමට කිවුවේ නැද්ද? (නි)
හරිම ෂොක් ළමයි ටිකක්නේ. තමන්ගෙ තාත්තව අදුනන්න බැරිද? (නි)
අංජ බජල් මළ ගෙයක්.(නදී)
අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්
දරුවන්ගේ ඇස් පෙනෙන්නේ නැද්ද තාත්තව අදුනන්න බැරි? (නි)
මොනවද මන්දා මේවා? (නි)
අනේ මෙහෙම පිස්සු ලෝකයක්.(නදී)
මේවානම් හරියට අන්දරේගේ කට වගේ.(නදී)
ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙං ගතකරං (නි)
දැන් මොකද කරන්නේ? (නි)
පැහැදිලි මදි නේ.. (නි)
දෙයියෝ සාක්කි මුලු පවුලටම , පියාට පවුල අමතක විමත් පවුලේ අයට පියාව අදිනගන්න බැරි විමත්,(ස)
ඇයි පියාගේ මූණවත් අදුරගන්න බැරිද එයාගේ ළමයින්ට (ස)
දෙයියෝ සාක්කි (ස)
නියම රෝහලක්. (නි)
එතකොට අවසන් කටයුතු සිදුකල කෙනාගේ සැබෑ අයිතිකරුවෝ කෝ..අනික රෝහලකින් වෙනකෙනෙකුගේ මලසිරුරක් ලබා දෙන්නේ කොහොමද ? (ස)
කවුද මේ මැරුණ පියාට පණ දුන්නේ (ස)