චීනයේදී මේ මස 24 වැනිදා ආරම්භ වන ආසියානු කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා පිල 25 වැනිදා නේපාලයට එරෙහිව පළමු තරගයට සහභාගි වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය සහ නේපාලය ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. හොං කොං, ඉන්දියාව, පාකිස්තානය සහ තායිලන්තය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. මෙම කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ශ්රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය 27 වැනිදා චීනයට එරෙහිව ද, තෙවැනි තරගය 28 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ද පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්...!(නු)
ඇයි යන්නේ?? අපිව අඩවන්නද ? (ස)
kamak naha vinoda vela ennako..api irisiya naha.