ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සභාව සහ අධ්‍යාපන අමාත්‍යංශය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන 19 වැනි පාසල් ක‍්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවය (2011) මෙම 25 වැනිදා පස්වරු 2.00 සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහිදී 2011 වසරේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජයග‍්‍රහණ සහ ජාත්‍යන්තර ක‍්‍රීඩා ඉසව් සහභාගිත්වය වෙනුවෙන් ක‍්‍රීඩා 35 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 444 ක් සම්මාන ලැබීමට නියමිතය. එහිදී බස්නහිර පළාතේ පාසල් 72 කින් 260 ක් ද, මධ්‍යම පළාතේ පාසල් 26 කින් 96 ක් ද, වයඹ පළාතේ පාසල් 16 කින් 32 ක් ද, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙහිදී සම්මාන ලබති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ක්‍රීඩා තරු... (නි)