රත්නපුර සීවලී මැදි විදුහලේ කලා අංශයේ ජනමාධ්‍ය සිසිහු මිණියාය නමින් රත්නපුරේ මැණික් කර්මාන්තය අළලා වාර්තා චිත්‍රපටයක් නිශ්පාදනය කරති. එහි මංගල දර්ශනය ලබවන 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි. මමත් සීවලියේ ආදි සිසුවෙක් (නි)
ජය වේවා ඔබට සිසු දරුවනි.(නදී)
ඉතා හොඳ වැඩක්. මෙය ජාත්‍යන්තරයට යැවිය හැකි ආකාරයට සංස්කරණය කරන්න. (නි)
හොඳ අදහසක්...සුබ පැතුම් (ස)
සබරගමුවේ හොද දෙයක් නම් ඒ සීවලී දූපුතුන්ගේ වැඩක්.(නදී)
රුවන්පුරේ අපේ කොල්ලන්ට සුභ අනාගතයක්! (නි)
හොදයි හොදයි... (නි)
සුභ පැතුම්! යූ ටියුබ් එකෙන් ළගදීම නරඹන්නට ලැබෙයි නේද? (නි)
නියමයි සීවලී සහෝදරයිනි. (නි)
ඔබට සුභ පැතුම්! (නි)
ඉදිරියටම යන්න. (නි)
"රුවන්පුරේ " අපේ ගම තමයි......සීවලී පාසලේ දරුවන්ට මගේ සුබ පැතුම් (ස)
හොද වැඩක්. ඹබලාගේ උත්සාහය සාර්ථක වෙවා. සීවලී නම ප්‍රභාමත් කරන්න. සුභ පැතුම්. (ස)
සීවලී කොල්ලො විදිට මට හරිම ආඩම්බරයි..සුබ පැතුම් (ස)
සිවලි මැණියන්ට දිඝාසිරි... මෙවන් සුරුවිරුවන් සැමදා බිහිවෙවා(ස)