කරු නායක පුටුවට - රනිල් විපක්ෂනායක පුටුවට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තරග කිරීමේ තත්ත්වය ඇති නොකර සමගියෙන් රැුස්ව සමගියෙන් විසිරයාමේ ලිච්ඡවි රජ පිළිවෙත අනුව යමින් පක්ෂ නාය 15 December 2011
ඒකක අනූවට විදිලි සැර නොවදී විදුලි ඒකක අනුවේ සහනය දිගටම පවත්වාගෙන යන බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එය තිහ දක්වා අඩු නොකරන 15 December 2011
විදිලි මණ්ඩලේ කෝටි තුනක් කුලී ගෙවලා විදුලි බලමණ්ඩලය පසුගිය මාස දහයේ දී කාර්යාල කුලී වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් එක් ලක්ෂයක් ද, 2010 දී රුපියල් එක්කෝටි හැට එක් ලක්ෂයක් 15 December 2011
කරාපිටිය අපලේ දුරුවෙයි ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ වා සැකසුම් පද්ධතියෙන් ඇතුළු වී යැයි කියන විෂ බීජය නසා ලබන බ්‍රහස්පතින්දා (22) වන විට එය වි 15 December 2011
ඇමැති ආරක්ෂකයා කොන්ත්‍රාත්තුවට මිනී මරලා ගල්කිරියාගම කරවිල ගලවැටි බැම්ම මත දී යතුරු පැදි කරුවකු රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තබා මරා යතුරු පැදිය පැහැරගත් බව කිය 15 December 2011
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 20ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද එළවළු කිලෝ විසි ලක්ෂයක් පමණ ලබුණු බව එහි එකාබද්ධතා සංගමයේ සභාපති මංගල විජේරත්න මහතා කියයි. ඒ සියලුම එ 15 December 2011
ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි ඉහළ කොත්මලා ඔය ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දි 15 December 2011
මොරටු පාලිකාව නිදහස් මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයේ පාලිකා මේරි එළිසැබෙත් නිදහස් කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවොන් ප්‍රනාන්දු මහත්මිය ළමා අ 15 December 2011
සඟමිත් සමරා පැරිසියේ පින්කම් සංඝමිත්තා අරහත් මෙහෙණිය සැමරීමේ වාර්ෂික පුණ්යෝත්වසය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ජාත්‍යාන්තර බෞද්ධ සං 15 December 2011
සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ සිටියදී ශී‍්‍ර ලංකාව ප්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට වැටෙයි ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අග්‍රස්ථානය කුමාර් සංගක්කාර විසින් තවමත් හිමිකරගෙන සිටිනු ලැබුවද, වසර පහකට පසුව අන්තර්ජාතික ටෙස්ට් 15 December 2011
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය අද සිට සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) සෙන්චූරියන්හිදී ආරම්භ 15 December 2011
‘පියාඹන්න ලංකාවට‘ 2012 ලන්ඩන් ඕලිම්පික් උළෙලට ලොව සිවු දෙසින් එන ක්‍රීඩාකයන් හා නරඹන්න ඉලක්ක කැර ගැනිමින් ශ්‍රීලංකා ගුවන් සේවය සංචාරක මණ්ඩලය හා එයිට්ක 15 December 2011
බුදු පිළිම විකුණන් කන්න බැරිවේ පොල්ගහවෙල බමරගල රජමහා විහාරයේ රන් අලේප කළ බුද්ධ ප්‍රතිමාවක් හා ඝන්ඨාරයක් රුපියල් ලක්ෂ හැටකට විකිණීමට තැත් කළ බව වරද පිළිගත් විහා 15 December 2011
කූඩ නීතිය මසකින් අත්හිටුවයි එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති 14 December 2011
මේත් එළවළු ප්‍රවාහනය ගැනයි එළවළු හිඟයක් පවතින නිසා ආර්ථික මධ්‍යස්ථානවලට හැකි ලෙස එළවළු ගෙන එන ලෙස යුද හමුදාව දඹුල්ලේදී ගොවීනට පැවැසීයැයි සමුපකාර හා අභ්‍යන්ත 14 December 2011
මාලගමුවට ඇප ලෝක ප්‍රකට ශ්‍රී ලංකා රේස් කාර් ධාවක ඩිලන්ත මාලගමුව ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.ඔහ 14 December 2011
ලෙකෝ වංචාකරුවන් අල්ලන්න රහස් පොලිසිය සැරැසේ ලංකාවිදුලි සමාගමේ (ලෙකො) රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන්නවුනට එරෙහිව කි‍්‍රයා කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයර 14 December 2011
නාවික හමුදා - වරාය අවසන් මහ සටනට නාවික හමුදා පිල සහ වරාය අධිකාරි පිල අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා 14 December 2011
එස්. එස්. සී. - එන්. සී. සී. අවසන් මහ තරගයට එයි අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට එස්. එස්. සී. පිල සහ එන්. සී. සී. පිල සුදුසුකම් ලැබූහ. අ 14 December 2011
දින දෙකකට පසු දඹුල්ලට එළවළු එයි එළවළු ප්‍රවාහන නීතිය ලිහිල් වීමත් සමග අද සවස් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යසථානයේ කටයුතු සමාන්‍ය පරිදි සිදුවිය. ප්ලාස්ටික් කූඩ සහ දැල 14 December 2011
කි‍්‍රකට් කණ්ඩායමේ පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතර බල අරගලයයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතරම පවතින බල අරගලය මිස රජය හෝ කී‍්‍රඩා අමාත්‍යංශය නොවන බව පාර් 14 December 2011
සිරි අමරේ සමුගනී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ සිරිසේන අමරවීර (සිරි අමරේ) මහතා (83) අභාවප්‍රාප්ත විය. කොටුවේ ටයිම්ස් මන්දිරයේ ලංකාදීප පත්‍රය පැවැති සමයේ 14 December 2011
කොළඹ සරසවි සිසුහු මුව හමට තලති කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප ශිල්පියකුට එහි සිටි සිසුන් පහර දීමට ගත් උත්සාහය පො 14 December 2011
කතානායක කූඩ වැඩේ සිදුරු පෙන්නයි ප්ලාස්ටික් කූඩ හදුන්වාදීම පහළ මට්ටමේ සිට නිසි සාකච්ඡාවකින් පසුව සිදුවූයේ නම් කලබැගෑනියක් ඇති නොවෙතියි කතානායක චමල් රාජපක්ෂ මහතා 14 December 2011
‘ලංකාවේ අභිමානයට ඇගිලි ගහන්න කාටවත් බෑ‘ බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකැසුණු වාර්තාව සාක්කි විභාග නොකළ කමිටුවක වාර්තාවක් බවත්, එහ 14 December 2011
කූඩ එපා යැයි වැස්සේ පෙළපාළි ප්ලාස්ටික් කූඩා නීතියට එරෙහිව ඇඹිලිපිටියේ හා බලන්ගොඩදී අද විරෝධතා පෙළපාළි පැවැත්විණි. මහා වැස්සේ එළවළු ද විසි කරමින් පඹයකුද පුළුස 14 December 2011
‘රන් තැඹිලි ගෙඩිය‘ සමග කපුවා අල්ලයි රන් තැඹිලි ගෙඩියක හැඩය ගත් ලෝහ කුට්ටියක රත්‍රං ගා රුපියල් කෝටි දෙකහමාරකට එප්පාවල ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය කළුතර කපුවකු සැකපිට 14 December 2011
මැනිං විරෝධය අදත් එළවළු ඇසුරුම් නීතියට එරෙහිව කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳ පොළට සම්බන්ධ පිරිස් අදත් උද්ඝෝෂණ ඇරඹූහ. 14 December 2011
‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්ෂාව සලසන්නේයැයිද මධ්‍යම 14 December 2011
කොළඹ සරසවි විරෝධය ඉවරයි කොළඹ සරසවියේ ශාස්ත්රපීඨ සිසුහු උපකුලපති මැදුර වටලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. ඔවුහු උපකුලපතිනි ශානිකා හිරිඹුරේගම මහත්මිය පැය එකහමාරක 14 December 2011
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026