ඇමැති නම විකුණා සල්ලි ගරයි රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නම විකුණා රජයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වි රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි කියන 25 හැවිරිදි පුද්ගලයකු 20 February 2012
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා? බියගම විලේජ් අයිතිකරු රත්නායක මහතා මරා දමන්නට ඇත්තේ දේපොල ප්‍රශ්නයක් නිසා කොන්ත්‍රාත්තුවක් මත විය හැකියැයි පොලිසිය සැක කරයි. ප 20 February 2012
නීති රකින අයත් නීති කඩති රියැදුරු බලපත්, රක්ෂණ හා ආදායම් සහතික නැතිව රිය පැදැවූ කොස්තාපල්වරුන් 11 දෙනකු අත් අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාල 20 February 2012
කෑම විසවී හතක් රෝහලේ අනුරාධපුර සිංහ කණුව අසල ශ්‍රී අනුරපුර බෞද්ධ මධ්‍යස්ථානයේදි දානය වැළැදු හිමි දෙනමක්ද ආහාරගත් පස්දෙනෙක්ද අනුරාධපුර රෝහලට ඇතුඵකරන 20 February 2012
ශ්‍රී ලංකා වෙළෙඳ සේවා හොකී පිලට එරෙහිව චෙන්නායි නුවරදී විරෝධතා ඉන්දියාවේ චෙන්නායි නුවරදී හොකී තරගයකට සහභාගිවෙමින් සිටි ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී කණ්ඩායමට එරෙහිව කිසියම් පිරිසක් ක්‍රීඩාංගණය 20 February 2012
ගල්වලේ පිපිරිමෙන් පහක් රෝහලේ රාජාංගනයේ ගල්වලක පිපිරීමකින් තිදෙනකු තුවාල ලැබූබවත් තිදෙනකුගේ තත්වය බරපතල බවත් පොලීසිය කියයි 20 February 2012
හිටපු ඉතාලි නායකයාට නඩු වැලක් ඉතාලි හිටපු අග්‍රාමාත්‍ය සිල්වීයෝ බෙරුලූස්කෝනිට විරුද්ධව චෝදනා ගොන්නක් මත මිලානෝ නුවර අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙයි. මොරොක්ක 20 February 2012
ලන්ඩනය කසාවතින් බැබළේ මහා පඬිවරයකු වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මධ්‍යම ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ ම 20 February 2012
චිත්‍රසේන-වජිරා පරපුරේ වත්මන් තාලය 'තජිතාංගනී' ඇගේ ආච්චි අම්මා ඇයට තජිතාංගනී කියා නම දැමුවේ එය අරුත්බර කරනු ඇතැයි කියාය. නැතහොත් පරම්පරාවේ උරුමය රැගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙ 20 February 2012
රදගුරු සමුළුව හලාවත ඝාතනය හෙළාදකී. හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා අත්තනෝමතික ලෙස මරා දැමීම හෙළා දකින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ධීවරයාගේ පවුලේ අයට හා ධීවර ප් 20 February 2012
වොලිබෝල් මුල් පුටුවට තරග වදින්න වත්මන් සභාපතිට කී‍්‍රඩා ඇමැති අනුමැතිය කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් අනුව දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීම සීමා කිරීමට තීරණයක් තිබුණත් විදේශ රැකියා ප් 20 February 2012
නිලූක පිරිමි කේවල ශූරතාව දිනාගනී ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම 20 February 2012
ආසියානු මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල හෙට චීනයට යයි චීනයේ මැකාවෝ නුවර පෙබරවාරි මස 23 සිට මාර්තු මස 1 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙ 20 February 2012
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි බියගම විලේජ් හෝටලයේ හිමිකරු හා ඉඩම් හිමි වැවිලි කරු ආර්. බී.ඒ . ජයරත්න මහතා (65) දොම්පේ ඔහුගේ වත්තේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියය 20 February 2012
නාගදීපේ බුදු පුදට පෙළ ගැසී. බුදුපහස ලැබූ පුදබිමක් ලෙස සැලැකෙන නාගදීපය වැදපුදා ගැනීමට දකුණින් උතුරට යන වන්දනා කරුවන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙයි. ජීවිතයේ එක් වර 20 February 2012
‘ඔටර්ස්’ විවෘත ටෙනිස් තරගාවලියට අයැදුම්පත් කැඳවීම අනිද්දා අවසන් ඔටර්ස් ජල ක්‍රීඩා සමාජය සංවිධානය කරන 54 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් තරගාවලියට (‘බී’ ශ්‍රේණිය) සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකා 20 February 2012
ඕස්ටේ්රලියාවට ලකුණු 110 ජයක් ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර බි්රස්බේන්හිදී ඊයේ (19) පැවැති ත 20 February 2012
ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනයි ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පානදුරේදී අද (19 වැනිදා) පැවැති අවසන් 19 February 2012
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි. ශ්‍රීපාද වන්දනාවේ ගොස් එද්දී නල්ලතන්නියේ රිකාටන්හි දී මාවුස්සා කැලේ ජලාශයේ දිය නෑමට ගිය ගාල්ලේ දංගෙදර ලක්සිරි චන්ද්‍රවංශ (24) තරුණය 19 February 2012
දෝනිට තරග තහනමක් කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර අද (19) බි්රස්බේන්’හි පැවැති තරගයේ ඕස්ටේ 19 February 2012
වායු කාරයක් ඉන්දියාවෙන් ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාර 19 February 2012
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී හිම කන්දකට යට වූ තම මෝටර් රථයට වී මාස දෙකක් පුරා සිටි ස්වීඩන වැසියකු (40) බේරා ගැනීමට ස්වීඩන් පොලීසිය සමත් විය. එබ් නයිබර්ග් නගර සීමාවේ 19 February 2012
වී සොරකමට ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ් වී අළෙවි මණ්ඩලයේ පොලොන්නරුව දියබෙදුම ගබඩාවේ වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට එහි මුරකරු වන සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් 19 February 2012
කැමරාව රේගු හොරකම අල්ලයි ඉන්දියා ජාතිකයකුගේ රුපියල් හැත්තෑ ලක්ෂයක රන් ආබරණ දනහිස් ආවරණයන්හි සගවා කටුනායක ගුවන් තොටින් එළියට රැගෙන යන්නට ආ ගුවන්තොට සේවකයක 19 February 2012
අහසට නඟින්නත් කලින් දස්කම් පෙන්වයි දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ගුවන් නියමු පුහුණු කුටියක් නිපදවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිසුහු කණ්ඩායමක් සමත් වී සිටිති. රත්ම 19 February 2012
සිරුරු දෙකක් දඹුල්ලේ ළිදක දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය අසළ ළිදකින් පිරිමි මළ සිරුරු දෙකක් මින් මද වේලාවකට පෙර ගොඩ ගත් බව දඹුල්ල පොලිසිය කියයි පෙරදින අතුරුදන් ව 19 February 2012
‘තෙල් මිල අල්ලං රටට මඩ ගහනවා‘ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් 18 February 2012
මිනිස් ජාවාරමේ කෙරුමෙක් අල්ලයි උතුරු නැගෙනහිර දෙමළ සරණාගතයින් 296 දෙනකුට කැනඩාවේ රැකියා දෙන බව කියමින් ටෝගෝ රාජ්‍යය දක්වා ඔවුන් රැගෙන ගොස් අතරමං කළ තිදෙනාගෙන් අයෙක 18 February 2012
ප්‍රනාන්දු ධීවරයා සාමයෙන් සැතපෙයි තෙල්මිල වැඩිවීමට විරෝධය පළ කරමින් හලාවත ධිවරයන් පසුගිය 15 වැනි දා පැවැත් වූ විරෝධයේ දී පොලිස් වෙඩි පහරින් මැරුම් කෑ අන්ටනී ප්රනාන් 18 February 2012
පොන්ටිං විවේක ගැන්වීම නුවණට හුරු නොවේ ඕස්ටේ්රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංට විවේකය අවශ්‍ය නමුත් නිත්‍ය නායක මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් මේ අවස්ථාවේදී 18 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026