දින ගණනකින් පසුව අනුරාධපුරයට අද හොඳින් ඉර අව්ව පෑයූ බව නගර වැසියෝ කියති.
ගලෙන්බිඳුණුවැව මානම්කටිය වැවට ඔබ්බෙන් පිහිටි හේනක ගොවිතැන් කිරීමට ගොස් එමින් සිටි ගොවීන් දෙදෙනකු ඔරුවෙන් එගොඩ වෙද්දී දියේ ගිලී මරුමුවට පත්වූහ. දෙදෙනෙක් පීනා බේරුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හතර බීරි කතාවක්ද මේක (ස)
සන්තෝෂයි
පැහැදිලි නෑ මේ කියන කතාව (ස)
ඉ්සසර නම් ඔය පැත්තේ හිටියා දවල්ට පායන චන්ද්‍රයෙකුත්. (නි)
ඉර පෑවුවාට සන්තෝෂයි. මරණයට පත්වීම දුකයි. (නි)