ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ ඉදිකළ බේස්බෝල් ක‍්‍රීඩාංගණය පසුගියදා ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මහතා අතින් විවෘත කෙරිණ.
ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රජපක්‍ෂ සහ බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරු ඇතුළු අමුත්තෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ජපානයේ කනගාවා උසස් පාසලේ බේල්බෝල් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ බේස්බෝල් පිල අතර ප‍්‍රදර්ශන තරගයක් ද පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දැන් තියන තත්වයට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. (ස)