විදුලි නිෂ්පාදනය සඳහා විදුලි බල මණ්ඩලයට හා පෞද්ගලික අංශයට අලෙවිකරන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ලබන සඳුදා (31) වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි.
දැවිතෙල් 3500 ලීටරය රු 90
ගෙන්දගම් වැඩි දැවිතෙල් 1500 ලීටරය රු 90
ගෙන්දගම් අඩු දැවිතෙල් 1500 ලීටර රු 100
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාට පාට වැහි වහින්නෙත් ඕක නිසාද දන්නෙ නැහැ. (නි)
කස කාරයා ඔය ආවේ. පෙරහරත් ළඟම එයි. (නි)
ආශ්චර්යය කරා යද්දී ඔහොම තමයි අනේ. (නි)
තෙල් ලීටරයකින් නිපදවන්න පුලුවන් මම දන්න හැටියට ඒකක හතරයි. ඒ කියන්නේ ඒකකයක් අඩුම තරමින් රුපිපල් හයකින්වත් වැඩිකරන්න වෙනවා. (නි)
ඔය වහෙන් ඔරෝ කියන්නේ විදුලි බිල 25%කින් වැඩිවෙනවා කියන එකද? (නි)
ගාණක් නැතුව ඇති. ඒකනේ දේශප්‍රේමී ජනකාව නිහඩ (ස)
තවත් මොනවද ඉල්ලන්නේ? ලැම්බොගිනි රේසුත් පෙන්නුවානේ අපිට. (නි)
වැඩක් වෙන්නෙ නැහැ අජිත්. (නි)
අනේ අනේ මෙහෙමත් රටක් (ස)
විදුලි බිලත් වැඩිවෙයිද? (නි)
වැස්සට වැඩක් නෑ එහෙනම් ලයිට් බිල තරු පෙන්නාවි (ස)
අනේ අපොයි! (නි)
තෙල් වැස්සකුත් වැටුණොත් කොච්චර අගේද? (නි)
ඔහොම යන් ඔහොම යන්.... (නි)
දැන් කාලෙකට කලිනුත් විදුලි බිල වැඩි කළා. දැන් තවත් පාරක් විදුලි බිල වැඩි වීමක්... මරු... අපිට පඩි වැඩි වීම් ලබා දෙන්න බැහැ. ඒ වුණාට වියදම් නම් ලක්ෂරි විදියට වැඩි කරනවා. ආසියාවේ ආශ්චර්යය වෙන්නෙ කොයි වෙලාවක් හරි රටම ගිණි අරන් තමා. (නි)
කරන්න දෙයක් නැහැ. අපේ වාරය එනකල් ඉවසලා ඉදිමු. (නි)
එහෙනම් හෙට අනිද්දට අනෙක් තෙල් වල ගණනුත් වැඩිවෙයි. (නි)