නිවිතිගල පහළ දෙල්වල ගිල්මේ මැණික පතලක විශ වායුවකින් පතල් සේවකයෝ තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
නිවිතිගල පහළ දෙල්වල ගිල්මේ මැණික පතලක විශ වායුවකින් පතල් සේවකයෝ තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ 99%ක්ම ඉන්නේ දුප්පත්කමින් පීඩිත මිනිස්සු. ඒක තමයි මේකට හේතුව. (නි)
මෙහෙම රැකියාවල් කරන අයව නිසි විදියට දැනුවත් කරලා නිසි උපකරණ ආදිය ලබාදිය යුතුයි. (නි)
එන හැම අභියෝගයක්ම මේ රස්සාවෙදි භාරගන්න වෙනවා. (නි)
අහිංසක පතල්කරුවන්ගේ පවුල් වලට වන්දියක් දෙන්න. (නි)
කවුද මේ ජීවිත වලට දැන් වගකියන්නේ? (නි)
අහිංසක සහෝදරයන්ට නිවන සුව පතමි. (නි)
මීතේන් ගෑස් ඩීටෙක්ටරයක් ඩොලර් දෙසීයයි. මනුස්ස ජීවිතයක් කීයද? (නි)
පවු අහිංසක ජීවිත. දුප්පතාටමයි හැම කරදරයක්ම. (නි)
මේ වගේ රැකියාවල් කරන අයව භයානක විෂ වායු ගැන දැනුවත් කරලා තියෙන්න ඕනෑ නේද? (නි)
අපොන්සු ඕවා ලංකාවට කියලා වැඩක් නැහැ..(නු)