සගයාට පිහිපාර ඉතාලියේ ජිනෝවා නුවර ශ්‍රී ලාංකිකයකු තවත් ශ්‍රී ලාංකිකයකුට පිහියෙන් ඇන තුවාල කළැයි ජිනෝවා කැරිබිනේරි පොලිසිය පවසයි. පිහි පහරින් බර 21 February 2012
ළඟම නෑයකු වටා දැල එළයි ‘බියගම විලේජ්‘ හෝටල හිමි ධනවත් ව්‍යාපාරික බර්ටි ජයරත්න මහතාගේ ඝාතනය කොන්ත්රාතුවක් වියහැකි යැයි සැකකරන පොලිසිය ඔහුගේ ළඟම නෑයකු අ 21 February 2012
පොන්සේකාගේ නඩුවේ චෝදනා සංශෝධනය කරයි යුද හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණ දීමට ද රජයට එරෙහිව කැරැලි ගැසීමට ද උත්සහා කළැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද 21 February 2012
චීන අවන්හල් හිමියාට දඩ බලපතක් නැතිව බීර හා රට සිගරැට් විකිණු චීන අවන්හල් හිමියකු වන ලිංසූ පිං ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 6500ක දඩ 21 February 2012
ව්‍යාපාරිකයාට ඇප ලංකා විදුලි බල (ලෙකෝ) සමාගමට රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් වංචා කළැයි කියන ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ රුපියල් දෙලක්ෂය බැගින් ශරීර 21 February 2012
වයඹ දෙගොල්ලොම රජයේ යෝජනාව විසි කරති නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ වයඹ පළාතට අයත් කොටසක් උතුරු මැද පළාතට පවරාදිය යුතු යැයි සඳහන් වූ යෝජනාවක් වයඹ පළාත් සභාව ඒකමතිකව 21 February 2012
බස්නාහිර සබේ විරෝධෙටත් පාපැදි වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පෑමෙන්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ හලාවත ධීවරයාට උපහාර දැක්වීමත්, අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් සභා එක්ස 21 February 2012
වසර 50කට පසු හිමි නමක් පෝරකේට දහ නම හැවිරිදි ගොවියකු පිහියෙන් ඇන ඝාතනය කළ හිමි නමකට සහ ඔහුගේ මාමාට තංගල්ල මාහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඊයේ (21) මරණීය 21 February 2012
ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි්රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් 21 February 2012
තෙල් මිල මැති සබෙත් කලත්තයි තෙල් මිල අඩු කළ නොහැකි නම් රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ 21 February 2012
පිදුරු කවන්න හදයි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමට එජාප මන්ත්‍රීන් රැගෙන ආ බරබාගේ ගොනාට කැවීමට සන්ධාන මන්ත්‍රීන් ගෙන ආ පිදුරුවලින් ටිකක් අතට ගත් 21 February 2012
පොන්ටිං එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි ඕස්ටේ්රලියානු ක්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන රිකි පොන්ටිං එක්දින ක්රික 21 February 2012
මර්වින් පොඩි නිවාඩුවක මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය අද පිරි නැමිණි. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේල 21 February 2012
සංධාන උපක්‍රමයෙන් විරෝධයේ හුළං බහී තෙල්මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා ඇතුළු එජාප මන්ත්‍රීන් පාපැදිවලින් රැස්ව 21 February 2012
එජාපය දියවන්නාවේ නිහඬ විරෝධයක වැඩි කළ තෙල්මිලට හා හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරා දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ම 21 February 2012
ගල් ගැසූ කොල්ලන් අල්ලයි අධීවේගී මාර්ගයේ වාහනයකට ගල් ගැසූ බව කියන තරුණයෙක් හා සිසුහු දෙදෙනෙක් (14-15) පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් අද උසාවි 21 February 2012
වන්දි නොගෙව්වාට බස් දෙක උසාවියට ලංගම බසයකදී වූ අනතුරක් නිසා රුපියල් 20 ලක්ෂයක වන්දි ගෙවන ලෙස දුන් නියෝගය කඩකළැයි අනුරාධපුර ලංගම ඩිපෝවේ බස් දෙකක් අධිකරණ බාරයට ගැනීමට 21 February 2012
අළු පුහුලට ගිය කළක් රජරට පුහුල් මේ දිනවල අනුරාධපුරය - පුත්තලම් පාරේ ගොඩගසා ඇත. පුහුල් මිලද බෙහෙවින් පහත බැස ඇත. අන්දරවැවේ කඩපිලක ඇති මේ පුහුල් ගොඩද පාරි 21 February 2012
රනිල් අබේනායක දිවියෙන් සමුගනී ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම 21 February 2012
එජාප මන්ත්‍රීවරු කරත්තෙන් එති තෙල් මිල ඉහළ දැමී යයි අම්බලන්ගොඩ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය බරකරත්තවලින් පැමිණි අතර සන්ධාන මන්ත්‍රීන් ගොනුන්ට පිදුරු දුන් 21 February 2012
පොල් අතු නැතිව අකුරුත් වරදී කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ තාවකාලික මඩුවක් හැදීම සඳහා පොල් අතු හය බැගින් නොගෙනා සිසුන් 150 දෙනකු පමණ ආපසු හරවා යවා ඇතැයි මවුපියෝ ක 21 February 2012
හලාවත ධීවරයෝ අදත් ගොඩ හලාවත ධීවරයෝ අද අටවැනි දිනටත් මුහුදු රස්සාවට නොගියහ. රුපියල් 25ක තෙල් සහනාධාරය නොපිළිගන්නා බව කියති. හලාවත මාළු වෙළෙඳ පොළ ද පාළුවී ඇ 21 February 2012
අසාර්ථක රිකී පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට ඕස්ටේ්රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ්රලියානු එක්දින ක්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ්රලියාවේදී දැන් පැවැ 21 February 2012
ඉන්දියාව අද පැරදුනොත් ශ්‍රී ලංකාවට උසස්වීමක් ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තෙවැනි තරගය අද (21) බි්රස්බේන්හිදී පැව 21 February 2012
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබයි ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක 21 February 2012
ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනයි ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉකුත්දා පානදුරේදී පැවැති අවසන් මහා 21 February 2012
ශූරතාවට කිට්ටු කළ රත්නම් පිලට අනපේක්ෂිත ප්‍රහාරයක් හිටපු ශූරයන් වන මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හමුවේ රත්නම් කණ්ඩායම ගෝල 4-3 ක පරාජයක් ලැබුවත් මෙවර (2011) ප්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියේ 21 February 2012
උතුරු නාහිමි හරසරින් පන්සලට උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියේ හා සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන සිද්ධාර්ථ යන ගෞරව නාමයෙන් පිදුම්ලත් ඇටඹගස්කඩ කල්‍යාණ තිස්ස වවු 20 February 2012
අසාර්ථක පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට ඕස්ටේ්රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ්රලියානු එක්දින ක්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ්රලියාවේදී දැන් පැවැ 20 February 2012
සෙවැග් නායකයා වෙයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර හෙට (21) බි්රස්බේන්හිදී පැවැත්වෙන තරගය 20 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026