රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ කෙළෙසා ඇතැයි නෙළුව පොලීසිය කියයි.
21 හැවිරිදි මෙම එක්දරු මව එම පුද්ගලයා රෝහලට යවා ඇත්තේ පවුලේ හිතවතකු නිසා යැයි ද, ඔහු රෝහලට නොගොස් මහ රෑ ගෙදරට කඩා වැදී මේ අපරාධය කර ඇතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මානසික රෝගීන්ට ප්‍රතිකාර කළයුතුවා වගේම ගණිකා මඩම් වලටද අනුමැතිය දියයුතුයි. (නි)
සොල්දාදුවාගේ අවයවයක් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. (නි)
අනේ අනිච්චං, අපිත් මේ වගේ මහ පොළොව නොඋසුලන පවුකාර කම් අහන්න ඉපදුනානෙ. (ස)
ආසියාවේ ආශ්චර්‍යයි (ස)
වැරදිකරු යැයි ඔප්පු වී නම් වහාම දඩුවම් දියයුතුයි. (නි)
දැන් කියයිද දන්නෙ නැහැ මේකත් අන්‍ය ආගම්කාරයන්ගේ වැඩක් කියලා? (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
එයාලගෙන් සමහරුන්ට කොහොමත් තියෙන්නේ විකෘති අසාමාන්‍ය හැගීම්. (නි)
ජනපතිතුමනි, ලංකාවට වහාම ශරීයා නීතිය හදුන්වා දෙන්න (නි)
මොකද්ද ෂරියා නීතිය කියන්නේ (ස)
මිනිස්සු පිරිහුනාම මේවාගේ දෙවල් වෙනවා (ස)
ඔහුගේ අවයවයක් කපා දමන්න යැයි මම යෝජනා කරමි. (නි)
ලංකාවට තියෙන එකම අඩුව ශරියා නීතිය නැති එකයි. (නි)
නැවත මෙවන් දේ කළ නොහැකි වන සේ දඩුවමක් දියයුතුයි. (නි)
මෙවැනි දේවල් දවසින් දවස ප්‍රවෘත්ති වෙනවා මිස, මෙම ගැටලුවට ස්ථිරසාර පිළියමක් ගන්නා බවක් නම් නොපෙනේ. එල්ලුම් ගස අනිවාර්යය කිරීම විසදුම නොවේද? (නි)
අන්න නියම යාලුවෝ... (නි)
ගැහැණියකගේ ආරක්ෂාව පිය, සහෝදර, සැමියාගෙන් බාහිරව වෙනත් අයෙකු අතට පත්වීම භයානකයි. (නි)
මානුෂිකත්වය සෑහෙන්න පිරිහිලා (ස)
මට තේරෙන්නෙ නැහැ මොකක්ද මේ කියන්නෙ කියලා. (නි)
මේ පුද්ගලයාට ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි. (නි)
එහෙම යවපු එකයි වරද (දී)
මානසික පීඩනයෙන් ඉන්න මිනිස්සු (දී)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලන්නේ මේ නිසා තමයි. (නි)
කලබල වෙන්න එපා. කර්මය අනුව විසඳේවි (ස)
උල තියන්න එපැයි (ස)
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)
එක්කෙනෙක් එල්ලුවහම ඔක්කොම හැදෙයි (ස)
එල්ලන්න ඕන (ස)
රස කර කර අපිට පෙන්වන සිංහල ටෙලිනාට්‍ය වලින් තමයි මෙහෙම දේවල් වලට ආදර්ශ ලැබෙන්නේ. (නි)
ආමි වැඩේට බැහැලා වගෙයි. (නි)
මෙහෙම මිනිස්සු තියන්න වටින්නේ නෑනේ (ස)
යහලුවන් ඇසුරු කළ යුත්තේ තේරුම්ගෙන අතේ දුරින්ය. (නි)
ලංකාවේ මෙවන් අපරාධකරුවන්ට එල්ලුම් ගහ ගෙන ආ යුතුයි. (නි)
විශ්වාස නිසාද යැවුවේ, ඒ මනුස්සයා විශ්වාසය නැති කරා (දී)
කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා මේ දවස් වල (දී)
දැන් ඉන්නේ මිනිස්සුද? තිරිසන්නුද? (නි)
මෙයාට දෙන්න හොඳ දඩුවමක් තියෙනවා (ස)
මමත් මේ වගේ වැඩකරන් මිනිස්සු නිසා හරිම කලකිරීමෙන් ඉන්නේ (ස)
මෙහෙමත් මිනිස්සු (දී)
පුළුවන්නම් කියන්න වරද කාගෙද කියලා ??? (ස)
විශ්ව විද්‍යාල සිසුන්ට ආමි පුහුණුව දෙන්නේ ඇයි කියල හිතා ගන්න පුළුවන්.(ස)
නූගත්කම, නීති රීති වල ලිහිල් බව නිසා තමයි මේ වගේ දේවල් ලංකාවේ වෙන්නේ දිගින් දිගටම. එක වැරදිකාරයෙකුට හරිහමන් දඬුවමක් දුන්නා නම් ඕවා සෑහෙන්න අඩුවෙනවා. (නි)
මෙයාට ප්‍රසිද්ධියේ හොද දඩුවමක් ලබාදිය යුතුයි. (නි)
මුලු පවුලටම සැළකූ මොහු සැබවින්ම කල්‍යාණ මිතුරෙකි. (නි)
යාළුකම කියන්නේ ඕකටද ? (ස)
මෙහෙම අපරාධ වලට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
අදාල වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)
මෙහෙම මිනිස්සුන්ව නම් ඇත්තෙන්ම උල තියන්න ඕනෑ. (නි)
ඉතාමත්ම සමීපතම මිතුරෙක්. (නි)
මෙවන් වැරදි වලට දෙන දඩුවම කුමක්ද? (නි)
මේක තමයි "ධර්ම රාජ්‍යය සහ ආසියාවේ ආශ්චර්යය" කියලා කියන්නේ. (නි)
ඉන්දියාවේ මෙන් ලංකාවේද ස්ත්‍රී දුෂණයට විරුද්ධව දැවැන්ත මහජන අවදිවීමකට කාලය පැමිණ ඇත. නමුත්,එවැන්නක් ලංකාවේ සිදුවීමට ඇති අවස්ථාව ඉතාමත් විරලය. ඉන්දියාවේ දැනට යෝජනා වෙමින් පවතින ස්ත්‍රී දුෂකයන්ට එරෙහි නව නීති, අපගේ නීති සම්පාදකයින්ගේද අවධානයට යොමුවි යුතුය. ලංකාවේ අවාසනාවකට, අප විසින් තෝරා පත්කරගෙන ඇති මන්ත්‍රීවරු බහුතරය මෙම ප්‍රශ්නය දෙස බලන්නේ ඉතාමත් සිල්ලර ලෙස බව පෙනේ. මෙයට හොඳම උදාහරණය නම් පසුගිය දිනවල සමහර අය විසින් ස්ත්‍රී දුෂණය අඩුකිරීම සඳහා ගණිකාමඩම් නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීමයි (නි)
අහවල් අවයවය කපන්නයි තියෙන්නේ. (නි)
එයාලා බොහොමයකගේ වැඩ ඔහොම තමයි. (නි)
මෙවන් මිනිසුන්ට මොන දඩුවමක් දුන්නත් මගේ නම් හිතට මදි. (නි)
මේ අසල්වැසියා ගැන ඇය තැබූ විශ්වාසය මෙයා අයුතු ලෙස පාවිච්චි කරලානේ. ඉන්ද්‍රිය මුලින්ම කපන්න තියෙන්නේ. (නි)
ආශ්චර්යය ... ආශ්චර්යය .... (නි)
ඔය වගේ අයට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)
ශ්රී ලංකාව නිශ්ෂබ්ධයි.....නවදිල්ලිය ඇහැරිලා .....(ස)