මාතලේ ඕවිල්ලට අදත් ඊයේත් (30, 29) කොළපාට වැස්සක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
ඕවිල්ලේ විමලරත්න බණ්ඩා මහතා පැවසුවේ විනාඩි 4, 5ක් පමණ මේ වැස්ස ඇද හැලූනු බවයි. එහි වතුර ලා කොළ පැහැති බව ඔහු කීය.
මාතලේ ඕවිල්ලට අදත් ඊයේත් (30, 29) කොළපාට වැස්සක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
ඕවිල්ලේ විමලරත්න බණ්ඩා මහතා පැවසුවේ විනාඩි 4, 5ක් පමණ මේ වැස්ස ඇද හැලූනු බවයි. එහි වතුර ලා කොළ පැහැති බව ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාට පාට වැස්ස වීඩියෝ කරලා මාධ්‍ය ඔස්සේ ජනතාවට පෙන්වන්න ඕන. (ස)
නවසිය අසූ ගණන්වල අන්තිමේ හෝ අනූ ගණන්වල මුලදී දීර්ඝ නියඟයක් වෙලාවේ කෘත්‍රීම වැසි ඇතිකිරීමේ අරමුණින් වලාකුළු ස්ථර මතට ජලාකර්ශක න්‍යෂ්ටි ඉසීමේ පරීක්ෂණයක් මෙරට තුල සිදු කළා මතක ඇති. ඒ අවස්ථාවේ යොදාගත්තේ සියුම් කාබන් අංශු. ගුවන් යානයක් යොදාගෙන වලාකුළු මත සියුම් ඝන අංශු හෝ වියළි අයිස් (ඝන කාබන් ඩයොක්සයිඩ්) ඉසීමෙන් කෘත්‍රීම වැසි ඇතිකිරීම චීනයේ සහ එවකට සෝවියට් දේශයේ සිදු කළා. කිසියම් පිරිසක් ගුවන් යානයක් යොදාගෙන වලාකුළු මතට වර්ණකයක් ඉසීමෙන් මෙවැනි දෙයක් කරන්නට නොහැකිද කියා සොයා බැලුවොත් නරකද? මේ තරම් විවිධ වර්ණ පරාසයක (පිරිසිදු රතු, කහ, කොළ) බැක්ටීරියා තියෙනවා කියා සිතිය හැකිද? රතු වැස්සේ තිබුනේ ආසනික් නම් දැන් වහින්නේ කොපර්ද? අපේ රටේ ජීවත් විදු දරුවන් අවිශ්වාස නිසාද මේ ගැන සොයාබලන්න නොදෙන්නේ? (නි)
මොකද්ද මේ එක පාරටම උනේ ලෝකෙටම (දී)
නිල් වැහි තමයි තාම නැත්තේ (ස)
මේක කාගේ හරි වැඩක්ද දන්නේ නෑ (ස)
වහින දවස්වල වහලේ තීන්ත ගාන්න එපා (ස)
මුලින්ම රතු වැසි , ඊලඟට කහ වැහි , දැන් කොළ වැහි , ඊලඟට වහින වැස්ස අනුමාන කරන්න (ස)
මෙය විශේෂ සිදුවීමක් වුණත්, දැන් සාමාන්‍ය දෙයක්. (නි)