10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර ගුවන් හමුදා නිලධාරීන් ඒ සඳහා යොමු කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජ.. 10 minutes ago
Y නන්දන · 1 hour ago හැම හයියක්ම, හැම වේගයක්ම දුප්පතාට. සාරධර්ම නොරකින රටක් කවදා හැදෙයි ද? (නි) Reply 0
Y ජගත් · 1 hour ago ප්‍රභූ ආරක්ෂක රියවල හැපිලා වසරකට සිදුවන අනතුරු ගැන සංගණනයක් කරනවා නම් හොදයි. ඒ තරමට ඒවා දැන් වැඩියි. (නි) Reply 0
Y බමුණුකොටුව · 1 hour ago කටාර් ලලිත්ට, නීති දාන්නේ ඔහොමද එයාලත් ඉගිලෙන්න බලනවා. ඉස්කෝලෙ යන කාලේ සයිකල් එකක් නොතිබුණ අයට කාර් ලැබුනම ඔහොම තමයි. (ස) Reply 0
Y බමුණුසිංහ · 1 hour ago දැන් අපිට කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි, මෙයාලව පාරේ තියෙන ගස් වල හරි හැප්පෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. (නි) Reply 0
Y රත්නායක · 1 hour ago අනේ ලංකාවේ පොදු ජනතාවට යන කල , ප්‍රභූ ආරක්ෂාව කියන්නේ මහ මග ජනතාවගේ මරණයද ? (ස) Reply 0
Y කමල් · 1 hour ago පදිකයෝ පාරේ පරිස්සමින් යාමත්, රියදුරන් පාරේ පරිස්සමින් රිය පැදවීමත් හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. (නි) Reply 0
Y ලලිත් - කටාර් · 1 hour ago ලවක දෙවක් නැතුව ඉගිල්ලෙන්න හදන ඔය ප්‍රභූ ආරක්ෂක රථ වලට නැද්ද නීතියක්? (නි) Reply 0
Y බන්ඩාර · 1 hour ago ප්‍රභූ ආරක්ෂකයෝ ආරක්ෂා කරන්නේ ප්‍රභූවරුන් පමණයි , පදිකයන්ට දෙවි පිහිටයි (ස) Reply 0
Y ලුම්බිණි · 1 hour ago අපේ රටේ වගේ ප්‍රභූල ලෝකේ වෙන කිසි රටක නැහැ. යන වේගෙට පාරේ ඉන්න සියලු දෙනාම යට උනත් කිසිම ගානක් නැහැ. (ස) Reply 0
Y උදයංග · 1 hour ago අපිට ගමනක් යන්න බෑ මෙයාලා පාරේ යනකොට මුළු පාරම බදු අරගෙන වගේනේ යන්නේ (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනතුරුවල මගියා තමයි වැරදි.!(නු)
දැන් නීතිය අකුරටම ක්‍රියාත්මක වේවි නේද? (නි)
හැම හයියක්ම, හැම වේගයක්ම දුප්පතාට. සාරධර්ම නොරකින රටක් කවදා හැදෙයි ද? (නි)
ආශ්චර්යයට මොකුත් කියන්න එපා. (නි)
මේ මිනිසුන් විසින් දුන් ඡන්ද වලට පෙරළා කරන සැළකීමයි. (නි)
මෙයාලා කරන වැරදි වලට අහිංසක මගීන් තමයි පළි. (නි)
ප්‍රභූ ආරක්ෂක රියවල හැපිලා වසරකට සිදුවන අනතුරු ගැන සංගණනයක් කරනවා නම් හොදයි. ඒ තරමට ඒවා දැන් වැඩියි. (නි)
පාරේ යන්නේ මෙහෙමද? (නි)
කවුද ප්‍රභූ කියලා කියන්න බැරිද? (නි)
මොකද එයාලට "ප්‍රභූ" කියන්නේ? (නි)
එහෙම නොගිහින් කොහොමද ? ඒ ප්‍රභූ ආරක්ෂකයොනේ (ස)
මෙයාලටත් වේග සීමා නීතිය පැනෙවුවොත් හොඳ නැද්ද? (නි)
කටාර් ලලිත්ට, නීති දාන්නේ ඔහොමද එයාලත් ඉගිලෙන්න බලනවා. ඉස්කෝලෙ යන කාලේ සයිකල් එකක් නොතිබුණ අයට කාර් ලැබුනම ඔහොම තමයි. (ස)
දැන් අපිට කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි, මෙයාලව පාරේ තියෙන ගස් වල හරි හැප්පෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. (නි)
උපරිම දඩුවම් දිය යුතුයි (ස)
එක රටක් වුණත් නීති දෙකක්ද මන්දා? (නි)
ඔය යන වේගේ වගේ වේගයෙන් අපේ රට දියුණු වෙනවනම් (ස)
අනේ ලංකාවේ පොදු ජනතාවට යන කල , ප්‍රභූ ආරක්ෂාව කියන්නේ මහ මග ජනතාවගේ මරණයද ? (ස)
පදිකයෝ පාරේ පරිස්සමින් යාමත්, රියදුරන් පාරේ පරිස්සමින් රිය පැදවීමත් හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. (නි)
මෙම පුද්ගලයින්ට දියයුතු දඩුවම් වහාම ලබාදිය යුතුයි. (නි)
ප්‍රභූලාට යන්නට හදලා තියෙන පාරේ ගියේ මොළය නරක වෙලාද? (නි)
ලවක දෙවක් නැතුව ඉගිල්ලෙන්න හදන ඔය ප්‍රභූ ආරක්ෂක රථ වලට නැද්ද නීතියක්? (නි)
කියන්න වදන් නෑ. ඔහුට නිවන් සුව පතමි (ස)
ප්‍රභූ ආරක්ෂකයෝ ආරක්ෂා කරන්නේ ප්‍රභූවරුන් පමණයි , පදිකයන්ට දෙවි පිහිටයි (ස)
දැන් යුද්ධයත් අවසන් එකේ ඔච්චර ආරක්ෂාවක් මොකටද? (නි)
මුලු රටම මහත් කනස්සල්ලකින් ඉන්නේ ඔය කියන ප්‍රභූ ආරක්ෂකයින් නිසා. (නි)
අපේ රටේ වගේ ප්‍රභූල ලෝකේ වෙන කිසි රටක නැහැ. යන වේගෙට පාරේ ඉන්න සියලු දෙනාම යට උනත් කිසිම ගානක් නැහැ. (ස)
අපිට පිස්සූද මන්දා (ස)
අපේ රටේ ප්‍රභූ ආරක්ෂකයෝ ඉගිල්ලිලානේ යන්නේ .දකින්නත් අකමැතියි මමනම් (ස)
මෙයාලට දැං ඔය වගේ හයියෙන් යන්න ඕන නැහැනෙ..!(නු)
කාට බයේද දැං මෙහෙම වේගෙන් යන්නෙ..?(නු)
අපිට ගමනක් යන්න බෑ මෙයාලා පාරේ යනකොට මුළු පාරම බදු අරගෙන වගේනේ යන්නේ (ස)