කොළඹ කච්චේරියේ ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බවට රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
දියර වර්ගයක් ඉස ගිනි තබා ඇතිදැයි පොලීසිය විමර්ශනය කරයි.
කොළඹ කච්චේරියේ ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බවට රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
දියර වර්ගයක් ඉස ගිනි තබා ඇතිදැයි පොලීසිය විමර්ශනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේක අපරාද කාරයෙක්ගේ වැඩක් . (ස)
අපේ අය වෙන මොනවාද දන්නෙ..? ගිනිතියන්න පෙත්සන් ගහන්න දූෂණය මිනීමැරුම් කොල්ලකෑම් තමයි..!(නු)
කලබල වෙන්න එපා . කුඩු කරයෙක්ගේ වැඩක් වෙන්න ඇති . (ස)
දන්නෝ දනිති , නොදන්නෝ කියවති (ස)
ඕක ඉක්මනින්ම හොයාගනීවි (ස)
පළමුව කටුගේ..... දෙවනුව කච්චේරිය..!(නු)
කවුද මේවා කරන්න ඇත්තෙ..?(නු)
මේවා කරන්නෙ කන්ගැට්ටා..!(නු)
මම හිතුවා මේක ගිණි තියලා කියලා...!(නු)
දැන් ඉතින් ඔප්පු තිබුණු ඒවා ගින්නෙන් විනාශ වෙලා නිසා අලුත් ඔප්පු දෙන්න වෙයි හැමෝටම. (නි)
ඒ අහල පහල හොඳට පරීක්ෂා කරන්න (ස)
ඊළගට මොකක්ද දන්නෙ නැහැ... (නි)
කතාකරලා වැඩක් නැහැ මේවා ගැන.... (නි)
වාර්තා සහ සියළුම පරීක්ෂණ අනුව ඉතාම ඉක්මනින් මේවා කරන අයව හොයා ගනීවි..!(නු)
මම ඕක කිව්වේ අද නෙමෙයි. රටකට ගිය කල (ස)
ලලිත් ස්තුතියි..!(නු)
අපේ පොලිසිය දක්ෂයි ඉක්මනින්ම අපරාධකරුවන් අල්ලාගනීවී..!(නු)
අපේ පොලිසිය වෙන රටවල වගේ නෙමෙයි බලපෑම් නැත්නම් ලොකෙ තියෙන හොදම පොලිසිය..!(නු)
මනුෂ්‍ය ඝාතන සහ මෙවැනි අපරාධ නිසා තමයි අපේ රටවල් වලට ස්වාභාවධර්මය පවා දඩුවම් දෙන්නෙ.!(නු)
කාටහරි වැදගත් වන දේවල් මේකෙ තිබුණාද දන්නෙ නැහැ...!(නු)
කිසිම බලපෑමක් නැත්නම් පොලිසිය ඉතාම හොදයි..!(නු)
දැං ඉතිං කොළඹ ඉඩම් ටිකට බුදු සරණයි දෙවි පිහිටයි..!(නු)
කන්ගැට්ටෙකුගේ වැඩක් නම් ඒක ඒ කන්ගැට්ටාගේ මුවින්ම අපි දැනගන්න කැමතියි. (නි)
බුද්ධිමතුන් මේ ගැන කිව්වෙ මේක ගිනි අරගෙන අලු වෙන වෙලාවෙමයි..!(නු)
මේ ගිනි තියලා තියෙන්නෙ ලංකාව අගනුවර කච්චේරියට අනෙක් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ..!(නු)
කාගේ වැඩක්ද මේක ? (ස)
දියර කිව්වේ පෙට්‍රල් ද ඩීසල් ද ලාම්පු තෙල්ද? මෙහෙම කියන්නේ හිස් කෑන් එකක් හොයා ගත්තද?(නු)
කන්ගැට්ටගේ වැඩක්ද කියලා හොයන්න (ස)
රස පරීක්ෂක වාර්ථාවක් දුන්නම තවත් ඇයි තවත් සැක පිට පරීක්ෂණ කරන්නේ (ස)
කන්ගැට්ටකගේ සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්න (ස)