මඩකලපුවෙන් කොල්ල කෑ මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් හතර දෙනකු සමග පොළොන්නරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ගෙහිමියාට පහර දී බරපතල තුවාල සිදු කර රුපියල් දහතුන් ලක්ෂයක පමණ මුදල් ද පැහැර ගෙන ගිය පිරිස ගමන් ගත් වෑන් රිය පොලොන්නරුව පොලීසියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපේ පොලිසියට! (නි)
රටට යන කලදවස ගැන දැන්නම් හරිම දුකයි. අපේ ජීවිත ගැනවත් අපිට විශ්වාසයක් තියන්න අමාරුයි. (නි)
මේ ජාතියේ හොර වැඩ කරන්නේ මොන ජාතියේ අයද කියලා දන්නවනේ. නේද? (නි)