ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගීය. පිහිපහරවල් 30ක් ඇන තම සැමියාමරා දැමූ ජවෙල් මිතූරන් හමුවට ගොස් කෑගසා තමා සැමියා මරා දැමු බව කියා තිබේ. අනතූරුව ඇය පොලිස් අත්අඩංගූවට පත් විය. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටියේදැයි පොලිසිය පරික්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාන්‍යයෙන් නත්තල් දවස්වලට ලෝකයේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අද ලෝකයට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
ජවෙල්ට ජුවල් ගිහින් කරපු වැඩක්... (නි)
මුතුකුඩ, ඇයි අනෙක් දවස් වල මේවා වෙලා නැද්ද? (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය කරන දේවල් දැක්කහම මේවා එච්චර දේවල් නෙමෙයි. (නි)
මුතුකුඩට පිස්සුද? (නි)
නියම ගැහැණියක්. ඒ සැමියට අනියම් සම්බන්ධයක් තිබුණද දන්නෙ නැහැනේ. (නි)
අනියම් ස්වාමිපුර්ෂයෙක් ඉන්නවද දන්නේ නෑ (ස)
මම හිතන්නේ හැම ආගමක්ම ශ්‍රේෂ්ඨයි කියලා. (නි)
හිරුගේ බලපෑම් නිසා දෙසැම්බරයේ මෙවැනි බලපෑම් වැඩියි. (නි)
ලංකාවේ වුණු සහ වෙන දේවල් බැලුවහම මේවත් මොනවද? (නි)
මීට මසකට පෙර ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් අතරින් මුල් තැනට පැමිණියේ ස්වීඩනයයි.මේ මරනවලට අන්තිමට මානසික, මත්ද්‍රව්‍ය හෝ මානව හිමිකම් ලේබලය අලවා නිදහස ලබනවා. (ස)
ඕවා දැන් අහලා පුරුදුයි (ස)
ලංකාවේ බවලත් උදවියත් මේක ආදර්ශයට ගනීවිද දන්නේ නැහැ. (නි)
නත්තලකුත් නොතිබුණා නම් සමාජයේ අසහනය මීටත් වැඩිවෙන්න තිබුණා. (නි)
එහෙම වෙන එකක් නැහැ දයාවංශ හාමුදුරුවනේ. (නි)
මානසික රෝගීයෙක්ද කොහෙද ? (ස)
මානසික රෝගීයෙක්ද දන්නේ නැහැ
අපේ රටෙත් මෙහෙම යනකොට ඔය වගේ දේවල් ඉදිරියට අහන්න ලැබෙයි. (නි)
මොන අංශයෙන් දියුණු වුණත් මිනිසා මානසික අංශයේන දියුණු වී නැහැ. (නි)
ඇයි මෙහෙම දවස් වල මෙහෙම දේවල් කරන්නේ? (නි)
නත්තල් දා රහමෙර පානය කරලා වැඩිවෙලාද? (නි)