ගංවතුර හා නායයාම්වලින් මේ වන විට 40 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි ආපදා කළමණාකරන නිලධරයෝ කියති.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මාතලේ දිස්ත්‍රික්කයෙන් බව ද ඔවුහු කියති.
මේ අතර ගලෙන්බිඳුණුවැව මාතන්කට්ටිය වැව් ඉස්මතතේ හේනක වැඩ කරමින් සිට ඔරුවකින් එමින් සිටි දෙදෙනෙක් ඔරුව පෙරළී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
උඩවලව ජලාෂයේ දිය නෑමට ගිය අවුරුදු 15ක දරුවකු ද දියේ ගිලී මිය ගිය බව උඩවලව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහමත් අපිට හරස් වෙනවා .ආනාගතයට දරුවන් ආරක්ෂා කිරීම දෙමාපියන්ගේ වගකීමක් (ස)
මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා හැම දෙනාම අවධානයෙන් කටයුතු කරන්න (ස)
ඒ කියන්නෙ ආපදාවට ලක්වුණු එක් පුද්ගලයෙක් සදහා රු. 355/=ක්ද දෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සොබා දහමට ආදරය කරන්න. එවිට සොබාදහම අපට ආදරය කරයි..!(නු)