හංවැල්ලේ කැලණි පාලම අසල අද උදේ 10 සිට කාරයක් නතර කර ඇතත් එහි අහිතිකරු වන ව්‍යාපාරිකයා සොයාගැනීමට නොහැකි වී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
එම ස්ථානය අසල පොලිස් මුරද යොදා තිබේ. විශාල පිරිසක් එතන රැස්ව සිටිති.
කාරයේ කොනකු පැමිණියේ නම් ගඟට වැටුනේ ද යන්න ගැන පොලිසි සැක පහළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම සැකයි. අද සැකයෙන් තමයි බලන්න ඕනෑ. ඉක්මණින් සොයාබැලිය යුතු දෙයක්. (නි)
චන්ද්‍රා, සමහරවිට එයාලා මේ වර්ගයේ කාරයක් දුටු ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඇති. (නි)
ශ්රී ලංකාවේ පොලිසියේ අය පිටරටකට එක්කගෙන ගිහිල්ලා පෙන්නන්න ඕනෑ ඒ රටවල වැඩ කෙරෙන විදිය. (නි)
අයිතිකරු ගඟට පැනලද (ස)
ගඟට පැනල තමයි (ස)
කාරය නවත්වද්දී මුරපොළේ නිලධාරීන් සිටියේ නැද්ද? (නි)
ඇයි මේ මිනිස්සු වටවෙලා බලාගෙන ඉන්නේ? (නි)
පැහැර ගැනීමක්ද ? (නි)
මෝටර් ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් උදවුවක් ගන්න බැරිද? (නි)
ඕක හොරකම් කරලා ගෙනැල්ලා පොලිස් මුරපොළ දැකලා දාලා ගිහින්වද්ද? (නි)
එතකොට රථවාහන ලියාපදිංචි කිරීමේ තේරුමක් නැද්ද? ඇයි එතනින් හොයාගන්න බැරි? (නි)