බස් මගීන්ගේ ජංගම දුරකන සොරකම් කරන තරුණයකු රුපියල් ලක්ෂ තුනක් වටිනා දුරකතන 43ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.

මහරගම පොලීසියේ ඇති මෙම දුරකතන හඳුනාගැනීමට මහජන සහාය පතයි.