ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ වඩාත් ඉහළ මට්ටමකට ගෙනඑ්ම සඳහා සම්මන්ත‍්‍රණ මාලාවක් දිවයිනපුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය කටයුතු සංවිධානයකර ඇත.
මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ ප‍්‍රධාන වැඩමුළුව‘කොමර්ෂල්ක්‍රෙඩිට්’සමාගමේ අනුග‍්‍රහයෙන් දෙසැම්බර් 29 වැනිදා පෙ.ව 08.30 සිට ප.ව5.30 දක්වා කොළඹ 7 වෘතිකයන්ගේ සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් අන්තර්ජාතික විනිසුරු මඬුල්ලට නම් කරන ලද විනිසුරුවරුන් වන ටී.එච්. විජේවර්ධන, රැුන්මෝ මාර්ටිනස් සහ සේන නන්දිවීර යන විනිසුරුවරුන් මෙන්ම විපුල සිරිනන්ද, නිෂාන් ධනසිංහ, දීපාල් ගුණවර්ධන යන අයගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයක් විසින් දේශන පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
TONY grage මහතා අද අභාවප්‍රාප්ත වි ඇත. ඔබට නිවන් සුව!!!!!