තංගල්ල රැකව ඔරුවැල්ලේ නවතා තිබූ බෝට්ටු තුනකට සහ ධීවර ආම්පන්න තොගයකට ගිනි තබා ඇතැයි ද, ආරවුලක් හේතුවෙන් මෙසේ ගිනි තබන්නට ඇතැයි සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ, අපේ ජීවිතය ස්ථිර නැත. ඉන්න ටික කාලයේ ධාර්මිකව ජීවත් වීමට උත්සාහ කරන්න. (නි)
අයියෝ සල්ලි (දී)
වෛරයෙන් වෛරය නොසන්සිදේ... (නි)
මේවා දුරදිග යන සිදුවීම් මිස විසඳුමක පෙරනිමිති නොවේ (ස)