අක්කර අඩි 85000ක විශාලත්වයකින් යුත් පදවී චැවෙි වාන් දොරටු වසර කිහිපයකට පසු විවෘත කිරිමෙන් බිසෝ කොටුවල කමිබිලි වැවල වැලිඔය ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය. පවුල් විශාල ප‍්‍රමානයක් අවතැන්ව සිටිති. මුකුණු ඔය හා යාන් ඔයින් ගලාඵන ජල කදින් වැවි බැමිම බේරා ගැනිමට වාන් දොරටු උපරිම ලෙස විවෘත කොට ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජලාශ වල දැන් රොන්මඩ තට්ටු ගණන් තැන්පත් වෙලා නිසා, ඔය කියන තරමේ ජලය අක්කර අඩි ගණනක් නැතුව ඇති. (නි)
වහින කාලෙට සොරොවු අරිමු. පායන කාලෙට වතුරට මරා ගනිමු. අනේ මෙහෙමත් රටක්...? (නි)
නිකරුණේ වියදම් කරන මුදල් යම් ඵලදායී වැඩකට යෙදීම බලධාරීන්ගේ වගකීමයි. (නි)
කට්ටියට හොඳට මාළු ලැබේවි (ස)
අවතැන්වූවන් ගැන සොයා බලන්න (ස)
වැසි ජලය සංරක්ෂණය කිරීම පිළිබද මහා පරාක්‍රමභාහු ධාතුසේන මහසෙන් වැනි රජවරුන් ඉදිරිපත් කරන ලද ක්‍රමවේදයන් වර්තමාන බලධාරින්ට මතක් කිරීම ඉතාම කාලෝචිතයි..!(නු)
කවදාද මේ වටිනා වතුර ටිකෙන් බිංදුවක්වත් නිකරුණේ මුහුදට යන්න නොදී ප්‍රයෝජනයක් ගන්නේ? (නි)
හැමදා නියං එකදා වැහි වලාවේ..!(නු)
මින් ඉදිරියටවත් අවතැන් වෙන අයට කඩිනමින් සහන සලස්වන්න ක්‍රමයක් ඇති කරන්න..!(නු)
වැවක් වාන්දානවා කියන්නේ ගොවි මහතුන්ට සතුටට කාරණයක්..!(නු)
සුනිල් මහත්තයා, ජලය සංරක්ෂණය කිරීම පිළිබදව මහා පරාක්‍රමබාහු, ධාතුසේන, මහසෙන් වැනි රජවරුන් ඉදිරිපත් කරන ලද ක්‍රමවේදයන් වර්තමාන බලධාරින්ට මතක් කිරීම ඉතාම කාලෝචිතයි තමයි. නමුත් අද පවතින ප්‍රශ්ණය මොකක්ද? ලංකාවේ පවතින දේශගුණික විපර්යාසත්, ඒ අතර නොකඩවා ඇද හැලන ධාරානිපාත වර්ෂාවත් ඉදිරියේ රජවරුන් පමණක් නොවෙයි, ජනතාව සහ රටේ නායකයනුත් අසරණ වෙලයි ඉන්නේ. (නි)
සුනිල් මහත්තයා ජලය සංරක්ෂණය කිරීම පිළිබදව මහා පරාකුමභාහු ධාතුෙස්න මහ ෙසන් වැනි රජවරැ ඉදිරිපත් කරන ලද කුම වේදයන් වර්තමාන බලධාරින්ට මතක් කිරීම ඉතාම කාලෝචිත වෙනවා නමි තමයි. නමුත් අදතිපවතින ප්‍රශ්ණය මොකක්ද? ලංකාවෙ පවතින දේශගුණික විපර්යාසත් ඒ අතර නොකඩවා ඇද හැලෙන ධාරානිපාතවර්ෂාවත් ඉදිරිෙය් බලධාරීන් පමණක් නෙවෙයි ජනතාව සහ රටේ නායකයනුත් අසරණ වෙලයි ඉන්නෙ..?(නු)