ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
2023 වසරේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 225 දෙනෙකුට මූල්‍යමය ශිෂත්ව පිරිනැමීමට නියමිතය. ඔවුන්ගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් මෙම විභාගයන් හි ඉහළම ශේණිගත කිරීම් මත සිසුන් 75 බැගින් තෝරා ගන්න ලද අතර ඔවුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදාන කිරීමට කටයුතු සුදානම් කර ඇත.
දැයේ දුවාදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් ආරම්භ කරන ලද සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට ශිෂ්‍යත්ව 2,000 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර ඇති අතර, රුපියල් මිලියන 220 කට අධික මූල්‍යමය ශිෂ්‍යත්ව ලබා දී ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරියේ වැඩි දියුණුවට ක‍්‍රියා කරන වගකිවයුතු ආයතනයකි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.