කදුරුවෙල ගල්ලෑල්ලේ නෙළුම්විල නම් විල්ලුව ගොඩ කර සහල් මෝල් 20-25ක් ඉදි කැර ඇතැයි ද, ඒ නිසා තම ගම් ගංවතුරට යටවීමට පටන් ගෙන ඇතැයි ද කියමින් ගම් හතරක ගැමියෝ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගනය අසල දී උද්ඝෝෂණයක් කළහ.
සුදු නෙළුම් ගම, සුවසෙතගම, නෙළුම්විල, සැනසුම් ගමේ 250ක් පමණ ඊට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් පොළොන්නරුවේ..මේ කරලා තියෙන වැඩේ වැරදියි..බලධාරීන් මේ ගැන සොයා බැලිය යුතුයි (ස)
අටුව කඩලා පුටුව හදනවා වගේ අනුවන වැඩවල ප්‍රථිඵල නිසි අහිංසක ජනතාව දුක්විදින්නේ (ස)
ඔහොම උද්ඝෝෂණය කරලා ප්‍රශ්න විසදන්න පුලුවන්ද? (නි)
මගේ පුද්ගලික අදහස නම් මෙම ප්‍රශ්නයට හේතුව, දුම්රිය මාර්ගය වැව් බැම්මක් ලෙස හැසිරෙන නිසා ඉහළ ජල පෝෂක කලාපයේ ජලය අවහිර වීමයි. (නි)
මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනේ ව්‍යාපාර පටන් ගන්න (දී)
මේවා කාට කියන්නද කියලා තේරෙන්නෙ නැහැ. (නි)
කවුද දන්නෙ නැහැ නේද ඉඩම් ගොඩකරලා තියෙන්නේ? (නි)