දඹුල්ල මාතලේ මාර්ගයේ ලෙනදොර දී වෑන් රියක් හා පොලිස් කැබ් රථයක් ගැටීමෙන් අට දෙනෙක් තුවාල ලැබූහ. භික්ෂූහු තෙනමක් ද, පොලිස් කාන්තාවෝ තිදෙනෙක් ද තුවාල ලැබූවෝ අතර වෙති.
දඹුල්ල මාතලේ මාර්ගයේ ලෙනදොර දී වෑන් රියක් හා පොලිස් කැබ් රථයක් ගැටීමෙන් අට දෙනෙක් තුවාල ලැබූහ. භික්ෂූහු තෙනමක් ද, පොලිස් කාන්තාවෝ තිදෙනෙක් ද තුවාල ලැබූවෝ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් රියදුරා පොලිස් අත්අඩංගුවේද?(නු)
පොලිස් කාන්තාවෝ තිදෙනාට ඉක්මන් සුවය පතමි. (නි)
මාස කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේම පුජක වරයෙක් අනතුරට පත්වූවිට කොච්චර ජාතිවාදී අදහස් දාල තිබුනද.ජාතිය ආගම මොනවා වුනත් සියලු දෙනාම මනුස්යයෝය .සියලු දෙනාගේම ඉක්මන් සුවයට මා දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරමි. (ස)
කණගාටුයි සිදුවීම ගැන (ස)
පොලිස් රථය තියෙන්නේ පාරේ විරුද්ධ පැත්තේ (ස)
පොලිසියේ අය වැඩිපුර පාරෙ යන්නේ ඔහොම තමයි. (නි)
මේ පොලිස් ට්‍රක් එකක්නේ. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවා (ස)
ජපන් තාක්ෂණය ඔප්පු වී හමාරය. ඇයි රියදුරු බැලූනය ක්‍රියාත්මක වී නැද්ද? තුවල ලැබූවන්ට ඉක්මන් සුවය පතමි. (නි)
පොලිස් රථය කොහෙද මේ ඇවිත් තියෙන්නේ. මෙයාට මාර්ග නීති හා නඩු නැද්ද ? (ස)
ට්‍රක් රථයේ රියැදුරා වහා අත් අඩංගුවට ගනු! (නි)
පොලිස් වාහනේ කොහෙද ඇවිත් තියෙන්නේ ??? (ස)
මේකේ පොලීසිය නැතුව වෙන කවුරුහරි හැප්පුනානම් කියාවි විජාතික ක්‍රමන්ත්‍රණයක් කියලා. (ස)
ජාති ආගම් භේද වලින් තොරව සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
ෆසාල් ඔබ හරි. (ස)
ට්‍රක් එකේ රියදුරා කාට හරි කලර්ස් පෙන්වන්න ගිහිල්ලද??? (ස)
කෝ කට්ටියගේ අදහස් (ස)
ට්‍රක් එක වැරදි පැත්තේ නේද තියෙන්නේ (ස)
ප්‍රභූවරුන්ට,පොලිසියට සහ හමුදාවට එක මාර්ග නීතියක්. සාමාන්‍ය ජනතාවට තව මාර්ග නීතියක්. (නි)
මේ අදහස් දැක්කහම මිනිසුන් මෙපමණ අගතිගාමී වෙන්නේ ඇයිදැයි කියලා හිතෙනවා. (නි)
තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතමි (ස)
භික්ෂුන් වහන්සේලාට ඉක්මන් සුවය පතමි (ස)
ලංකාවේ පොලිසිය විතරක් නෙමෙයි ප්‍රභූ වාහන, බස් රියදුරන් යන්නේම අනිත් පැත්තේන්.(නු)
ෆසීල්, ඔබ හරි. මොහොමඩ් නම් වැරදියි. (නි)
ලංකාවේ නීතිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පොලිසියටත් පාර වරදී.. ලුම්බිණි හරි..!(නු)
සාලියලා ගැන අපි ඉන්නේ හොද සැළකිල්ලෙන්. (නි)
කවුරුවත් හිතලා මතලා වාහන හප්පගන්නෙ නැහැනේ. (නි)
සෝමවංශට ත්‍රීරොද රථය අමතක වෙලා වගේ..!(නු)
පොලිස් ට්‍රක් එක තියෙන්නේ නිතී විරෝධී පැත්තේ. තුවාල ලැබූවන්ට ඉක්මන් සුව හා ත්‍රිවිධරත්නයේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.(නු)