මළගමට නොගිය නෑයත් සැකයි. බියගම විලේජ් හෝටලයේ අයිතිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සමීපම ඥාතීන් දෙදෙනකු ගැන සැක මතුවී ඇතැයි පොලිසිය කියයි. මෙයින් එක් නෑයකු මළගෙදර 23 February 2012
සෙවනගල දොස්තර යළි රිමාන්ඞ් සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ වතුර ටැංකියට වස දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවක ඇන්.ඒ. නිමල් 23 February 2012
ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක කමිටු රැස්වීමට පැමිණි එහි ආසියා සාමාජික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අද එහි දොර වැසිණි. අද එහි ගි 23 February 2012
කලාවැව දැව සංහාරයක් කලාවැව හා බලලූවැව රක්ෂිතයේ පස් කැපීමේ මුවාවෙන් ගස් කැපීම නිසා එහි සිටින 200කට ආසන්න වල්අලි රංචුව ගම්වැදි සිටිතියි ගැමියෝ කියති. පල 23 February 2012
පොලිසියේදී කනට ගහලා. ඉඩම් ආරවුලක පැමිණිල්ලක් කිරීමට මිද්දෙණිය පොලිසියට ගියවිට පොලිස් නිලධරයකු කනට ගැසියැයි කියන වැඩිහිටියෙක් ප්‍රතිකාර සඳහා වීරකැට 23 February 2012
‘‘තහනම් ගහට’’ ඇසිඩ් ගසයි අනියම් බිරියට අද අලූයම ඇසිඩ් ගැසී යැයි සැක පිට බඩල්කුඹුරේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන තුන් දරු පියකු අත්අඩංගුවට ගත් බව බඩල් කුඹුර ප 23 February 2012
සනෝජා ඌවටත් පැමිණිලි කරයි ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ මෙනවියට කතරගම රෝහලේදී බෙහෙත් නිකුත් කිරීමේ ස්ථානයේ සිටි පුද්ගලයකු කඩුවකින් කෙටීමට තැත් කළැයි කියන සි 23 February 2012
යකඩ අලියා වල් අලියා මරයි. හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා 23 February 2012
ඉතාලි පුවත්පත් අවංක ලාංකිකයාගේ උදව්වට මැක්සි බාලසූරිය වසර 15ක පටන් ඉතාලි ෆිරෙන්සි නගරයේ පදිංචි වී සිටියි. 2009 වර්ෂයේ ඔහු සේවය කළ රථවාහන අලූත්වැඩියා කරන ස්ථානයේ හාම්පුතුන් ව 23 February 2012
‘මන්කාඩ් ක්‍රමයට’ මහේල දෙහිකපයි ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බි්රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පෙරේදා පැවැති කොමන්වෙල්ත් බැංකු තුසලාන තරගයේදී ඉන්දීය ද`ග පන්දු 23 February 2012
මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හ 23 February 2012
දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය 22 February 2012
විජයදාස රාජපක්ෂ නීති සංගම් මුල් පුටුවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ද ලේකම් ලෙස නීතිඥ සංජය ගමගේ ද පත් වී සිටි 22 February 2012
ටේලර් හරියට කී‍්‍රඩා නොකරයි කී‍්‍රඩා නිල ඇඳුම් සැපයීමේදී ඇමැති ආරක්ෂක අංශයට රුපියල් පන් ලක්ෂයක වංචාවක් කළැයි බොරලැස්ගමුවේ ටේලර් සාප්පු හිමියකු වන ෂමින්ද විම 22 February 2012
ඔලිම්පික් යන්න බොක්සිං බර පංතීන් දෙකකින් තේරීම් ලන්ඩන් නුවරදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු බොක්සිං ක්‍රීඩකයන්ගේ තරගාවලියේ 22 February 2012
විරෝධතා දක්වන්න රනිල්ට කල්දෙයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පසුගිය දෙසැම්බර් 19 වැනිදා පැවැත්වු නිලවරණය අවලංගු කරන්නැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර 22 February 2012
‘ගෑනු ගැටේ‘ කටුනායකදී කැඩේ රුපියල් ලක්ෂ එකළොහමාරක රන් බිස්කට් තුනක් අතේ මිට මොළොවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට ආ මහනුවර කතක (46) අවසන් පරීක්ෂක කපොල්ලේදී අත් 22 February 2012
උසාවියේදී දිසාපාමොක් වඳිති රජරට සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිහු හය දෙනෙක් උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. අනුරාධපුර ප්‍රධ 22 February 2012
හමුදාව විදිලිවේගෙන් විදුලි පාඩුව මකයි. විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයේ ඔස්බෝන් පෙදෙසේ අක්කර පහක් දවාලූ ගින්න මැඩ පැවැත්වීමට යුද හමුදාව සමත් විය. බදුල්ල දක්වා අධිබලැති 22 February 2012
මාළුවාට ලැබුණු සහනය ඉවරයි. හලාවත ධීවරයෝ සිය වර්ජනය අද අත්හළහ. වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමන් හා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතා අතර පැවැති සාකච්ඡා 22 February 2012
ගංජා පගාව අජීර්ණවේ. ගංජා ළඟ තබාගෙන පුද්ගලයකු බේරා ගංජා තොගයද යළි දීම සඳහා රුපියල් විසිදහසක අල්ලසක් ගත්තැයි කියන පොලිස් කොස්තාපල් රෝහිත ඉන්ද්‍රසිරි හා 22 February 2012
ටෝගෝ මිනිස් ජාවාරමා රිමාන්ඞ් කැනඩාවට රැගෙන යන බව පවසා ශ්‍රී ලාංකිකයන් 296 දෙනකු අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයෙහි අතරමං කළැයි කියන වවුනියාවේ අරුණගිරිනාදන් ජෙයරූබන් ල 22 February 2012
මළවුන්ටත් ඉන්න නොදේ මඩාටුගම කොටාගල පොදු සුසාන භූමියේ පරණ සොහොන් හතරක් හාරා ඇඳුම් තැන තැන දමා ඇතැයි එහි සමගි අන්‍යොධාර සංගමය කැකිරාව පොලීසියට පැමිණිලි 22 February 2012
අනාගත හෙදිය අලි පහරින් මරුට හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ල 22 February 2012
කොන්දොස්තරගෙන් මගීන්ට ටොෆි කොටුවේ සිට ධාවනය වූ මාර්ග අංක 103 පෞද්ගලික බස්රථයක කොන්දොස්තර අද උදේ ඉතිරි මුදල් වෙනුවට මගීන්ට ටොෆි දුන්නේය. රුපියල් 9යේ ටිකට්පතට රුපි 22 February 2012
තල් ගහට පණ දෙයි උතුරේ වැඩි වැඩියෙන් තල් වගා කිරීමට තල් සංවර්ධන මණ්ඩලය සැරසෙයි. වසර 30ක් පුරා පැවැති ත්‍රස්තවාදී යුද්ධයේදී තල් ගස් ලක්ෂ ගණනක් විනාශ 22 February 2012
ආසියාවේ හොඳම තිඹිරිගෙය ලංකාවේ ශ්‍රී ලංකාවේ වසරකට දරු උපත් හාර ලක්ෂයක් සිදුවෙතියි සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි. දරු ප්‍රසූති සියයට 99 ක් ම රෝහලක සිදුවන ආසියාවේ එකම රට 22 February 2012
අම්බුළුවා රක්ෂිතය ගිනි ගනී ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ගින්නක් නිවීමට ගුවන් හමුදාව අදේ හෙලිකොප්ටර එහි පිටත්කර හැරියේය.. පෙර දින සවස හටගත් ගින්න 22 February 2012
හලාවත ධීවරයෝ අදත් මූදු නොයති රජයේ රුපියල් විසි පහේ භූමිතෙල් සහනාධාරය බොරුවක් බව කියමින් හලාවත ධීවරයෝ අදත් මුහුදු නොගියහ. ඇතැමුන් විරෝධයට එක් නොවී කුඩා ඔරුවලින 22 February 2012
ජෙලිග්නයිට් තොගයක් අල්ලයි දක්ෂිණ අධිවේදී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුම සමීපයේදී අත්අඩංගුවට ගත් ත්රීරෝධරියක ජෙලිග්නයිට් කරල් 50 ක්, ඇමෝනියම් කිලෝ 50ක් හා ඩ 22 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026