2013ට සුබ පතමින් වවුනියාව සෙට්ටිකුලම පොලීසිය අද අලූයම කිරිඅම්මලාවරුන් 2500කට කිරි දානයක් පිරිනැමීය. පත්තිනි දේව මාතාව වෙනුවෙන් කැවුම්,කිරිබත්, කැවිලි හා පඬුරු පිදීමේ පැරිණි චාරිත‍්‍රය ඉටු කරමින් සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්. ආර්. සංජීව මහතා ඇතුළු පිරිස මේ පින්කම කළහ.
කුඹුරේ අස්වනු පැසුණුවිටද දෙයියන්ගේ ලෙඩ හෙවත් සරම්ප,පැපොල ආදී බෝ වෙන ලෙඩ සැදුන විටද පත්තිනි දේවියට බාර වීමෙන් කිරි අම්මා දාන දෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි අම්මාවරු දනට වඩිනවා.. කිරි සුවදයි මුළු ගම්මානේ..!(නු)
හරිම හොඳයි මමත් කිරි අම්මෙක් උනා (ස)
ඉතාම හොඳ වැඩක් , ඒ වගේම සමගියත් හොඳ ආදර්ශයක් (ස)
කිරි අම්මාවරු දනට වඩිනවා - කිරි සුවඳයි මුළු ගම්මානේ මෙන්න අගයන්න ඕන වැඩ....(ස)
වටිනා ක්‍රියාවක් (දී)
සියල්ලන්ටම සුභ නව වසරක් වේවා! (නි)
කිරිඅම්මා වරුන් 2500කට දුන් දානයේ පින අත්වේ පොලීසියට ලක්වැසි සමග සුහදව වැඩ කරන්නට නව වසරෙදිත් හැකිවේවා ඔබ සැමට (ස)
මෙය විශිෂ්ට පුණ්‍ය කටයුත්තක්. (නි)
මෙන්න මේවා නම් හොද වැඩ. (නි)
මෙහෙම පිනක් කරගන්න එක කෝකටත් හොදයි. (නි)
පොලිසිය ඔවුන්ගේ කාර්යය නිවැරදිව කරන්නේ නම් මුලු ලක් වාසීන්ගේම මුවේ සිනා මල් පිබිදෙනු ඇත. (නි)
හොද වැඩක්. සම්මාදන් වෙලා තියෙන්නේ පොලිසියේ අය විතරද? (නි)
සෙට්ටිකුළම පොලීසියේ නිළධාරී මහත්වරුණි., අති විශිෂ්ඨ ක්‍රියාවක්. (නි)
හොද ක්‍රියාවක්. දේශපාලන බලපෑම් වලට යට නොවී ඉදිරියටම කරගෙන යන්න. (නි)
ඉතාමත් අගෙයි. මේ වගේ දෙයක් කළහම ජනතාවට පොලිසිය ගැන යහපත් හැගීමක් ඇතිවෙනවා. (නි)
පින් ඇති හොද වැඩක්. (නි)
හොද වැඩක්. 2013 වර්ෂය වෙනුවෙන් මගේ ලංකාදීප මිතුරු මිතුරියන්ට සුභ නව වසරක් වේවායි පතමි. (නි)