දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර දෙවැනි අධියරේ ඉදිකිරීම් වල නිරත ලොරි හා බැකෝ රියදුරෝ නොවැම්බර් දෙසැම්බර වැටුප් ඉල්ලා උද්ඝෝෂණයක් කළහ.
අවුරුද්දේ අවසන් දිනයේවත් මුදල් දෙන ලෙස ඔවුහු විරෝධතා පුවරුද ඔසවාගෙන සිටියහ.
දක්ෂිණ අධිවේගී සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ පී වී ඩී එස් චන්ද්‍රසිරි මහතා පැවසූයේ චීන සමාගමකට කොන්ත්‍රාත් බාරදී මුදල් ද නිසි අයුරින් ගෙවා ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මුදල් නිසි අයුරින් ගෙවා ඇති' බවට කියන කතාව ඇත්ත නම් මේ මිනිස්සු මේ වගේ පියවරකට ගියේ ඇයි ? (නි)
කොහොම ඇතුලාන්තය...? කාට කියන්නද...? මෙන්න ඇත්ත? (ස)
ආධායම කෝටි ගණන් උනත් පඩි නෑ ....(ස)
ඒ ලස්සනයි හලෝ (ස)
අධික වේගය මරු කැදවයි. හොදම සැරය තමයි හීන්සැරය. (නි)
පාරේ වැඩ ඉක්මන් කළා නම් හොදයි. (නි)
ආශ්චර්යයේ කට ළගටම පැමිණි අපේ රටේ මෙවන් පුවත් ඇසීමත් පුදුමයක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ අයත් රැවටිලාද එතකොට? (නි)