දේශපාලනඥයෝ කෙතරම් වැඩ කළත් මැති ඇමැතිකම් නැති වූ දාට කිසි පිළිසරණක් හෝ ඇගැයිමක් නොලැබෙතියි දකුණ පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා බෙන්තොට පිටාරඹ ධර්මවිජය විහාරයේ උත්සවයකදී කීවේය.
ඒ නිසා ති‍්‍රවිධ රත්නයේ පිහිටෙන් මැරෙනතුරු මන්තී‍්‍රකමත් ලැබේවායි ඔහු ප‍්‍රාර්ථනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එතුමා ගැන දන්නවා. එතුමා හොද කෙනෙක්. විපතේදී පිහිට වෙන කෙනෙක්. (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
ඇගැයිම් ලැබෙන විදියට ඉන්නවා නම් ඒවා ඉබේම ලැබෙනවා. (නි)
බලය කියන්නේ මහත්තයෝ හරියට වාහන බැටරියක් වගේ. චාර්ජ් එක තියෙනකම් වාහනය දුවයි. බැටරිය බැහැපු දාට බැටරිය කැලේ, වාහනය මුල්ලක. ඒත් ඉතිං බැටරිය චාර්ජ් කර කර දුවන වාහනත් තියෙනවා. ඒත් ගමන ෂුවර් නැහැ! එහෙම නේද ? (නි)
වැඩ කරන විදියට තමයි අගයන්නේ..ජනතාවට සේවය කරන තරමට ජනතාව ඔබ සමග ඉඳිවී (ස)
මහත්තයෝ, ගරුබුහුමන් ලබන්න ඇමතිකම්, මන්ත්‍රීකම් අවශ්‍ය නැහැ. හොද මහත්තයෙක් විදියට ගමට, රටට සේවයක් කළා නම් ඒවා නිකන්ම ලැබෙනවා. (නි)
ඔය පුටුවලට එන බොහෝ දෙනා එන්නේ ජනතාවට තියෙන ආදරේට. (නි)
ආශාවක තරම....! (නි)
ෂාන් මහත්තයා නම් හොඳ මනුස්සයෙක් තමයි. ඒත් ඉතින් පරමාධිපත්‍යය තියෙන්නේ ත්‍රිවිධ රත්නය අතේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔහොම තමයි අර අනුරාධපුර එක්කෙනෙකුත් කිවුවේ. ඒ ඒ පුටුවල හැටි දන්නේ ඒ කට්ටිය පමණයි. (නි)
අපිට නම් මේ ගැන මුකුත් කියන්න අමාරුයි. (නි)
අපට කිසිම දෙයක් අපේ ළඟ සදහටම තබාගත නොහැකිය. ඔච්චර ආශාවන්ට බැඳෙන්න එපා. (නි)
මම නම් දන්න විදියට එක රත්නයක නම් ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. (නි)
මැරෙනතුරු මන්ත්‍රී වෙලා මක්කටෙයි මහත්තයො? මළත් නම කියැවෙන හොඳ වැඩ කළා නම් මිනිස්සු අමතක කරන එකක් නැහැ. (නි)
කොහොම හරි කමක් නෑ. ජනතා සේවය ඉටු වෙනවනම් (ස)
ඇයි ඇගයීමක් බලාපොරොත්තු වෙන්නේ.. ඔබතුමාලා කරන්නේ හොද රැකියාවක් නේද? වේතන නොලබා ගරු සේවයක් කරනවානම් ඇගයීම නිකම්ම ලැබෙයි..(නු)