මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැද්දේ හො`දින් එළිපෙහෙළි වු සලකුණු ඉදිරියේ ඇතිබවට ඒත්තු ගියේ ගස්කොළන් වලින් අඩු බිම් කඩක මායාවක් පෙන්නුම් කළ නිසාය.
‘‘හේනක්. අර... අර.... ඈත දෙන්නෙක් වැඩ කරනවා පේනවා. අපි ගිහිං පාර අහගම්මු.’’ ඩිෆෙන්ඩර් රථයේ සිටි තැනැත්තෙක්ගේ මුවින් පිටවිනි. එය ඔහු හිතාමතා කීවා නොව බයටම කියවුනු බව සෙසු අයටද ඒත්තු ගැනිනි.
‘‘ඔව්.. ඇත්ත නේන්නම්. දෙන%
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd