ගංවතුරින් වූ හානි වෙනුවෙන් පොළොන්නරුවේ අලුත්වැව වී ගොවියෝ ද, කිරි ගොවියෝ ද අද උද්ඝෝෂණයක් කළහ.
මීට පෙර ඇතිවූ ගංවතුර විපත්වලට ද මෙතෙක් වන්දි ගෙවා නතැයි ඔවුහු කීහ.
බැංකු ණය යා කනකර උකස් කර වගා කළ බව ද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ජීවය වන්නේ මොවුන්ය. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි. (නි)
අසරණ පුරවැසියන්ට මානව හිමිකම් කිසිවක් නැහැ. (නි)
වර්ෂාව ඇති කළේ රජයෙන්ද? ඇයි මිනිසුන්ට මේවා නොතේරෙන්නේ? (නි)
වීරෝධාර, ජාති හිතෛෂී, ජාතිමාමක ගොවි ජනතාවනි, ප්‍රශ්න දෙස සාවධානව බලා ඉවසීමෙන් කටයුතු කරන්න. (නි)
දැන් මොනවා සිද්ධ වුණත් පාරට බහින්න අපේ මිනිස්සු පුරුදුවෙලා. (නි)
අනේ ඉතින් දෙන ආධාරයක් අරගන්න වීදි බහින්න එපා. කවුරුත් කියලා කරපු ආපදාවක් නෙමෙයිනේ මේක(ස)
කලබල නොවී මඩ ටික හෝදගෙන එන්නකෝ. වන්දි කොහොම වෙතත් රජකමවත් දේවි. (නි)