මාන්කුලමේ කොකාවිල් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළුවීමට ගිය බව කියන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මාන්කුළම් පොලීසිය කියයි.
හමුදාවෙන් පොලීසියට බාර දුන් එම වෛද්‍යවරයා කිලිනොච්චි මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ හොඳ නැති මනුස්සයෙක් වෙන්න ඇති (ස)
කාගේහරි නියෝජිතයෙක්වද්ද? (නි)
ලංකාවෙ බහුතරයක් දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාලට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා. (නි)