මාසයක තහනමක් පනවා තිබියදී සංධානයේ චමින්ද සම්පත් දිසානායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිහින්තලේ ප්‍රාදේශීය සභා රැස්වීමට අද උදේ පැමිණීමත් සමග සභාවේ අර්බුදයක් හට ගත්තේය.
දිසානායක මහතා පැවසුවේ මාසයක තහනම් නියෝගය තමාට නොලැබුණු බවයි.
පෙරවරු 11.30 දක්වා සභාව කල් තැබූ සභාපති යූ ජී සිරිසේන මහතා පැවසූයේ දිසානායක මහතා පිටවී නොගියහොත් පොලීසිය ගෙන්වා ඔහු ඉවත් කරන බවයි.
පොලීසිය ද පැමිණ සභාවෙන් පිටත සිටී. මන්ත්‍රීවරයා ද සභාව යළි අරඹනතුරු රැස්වීම් ශාලාවේ වාඩි වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යයනේ මේ. (නි)