ඉතාලියේ වෙරෝනා නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයිගේ සාමයේ අරුණලු නත්තල් උළෙල වෙනිදා අවිරෝරා නාට්‍ය ශාලාවේදී පැවැත්විණි. ඇන්ටන් රංජිත් පියතූමන්ගේ අනුසාසකත්වයෙන් වෙරෝනා කතෝලික සංගමය මේ උත්සවය සංවිධානය කළේය. වෙරෝනා බෞද්ධ වීහාරාධිපති උඩවපලවේ ඤානානන්ද හිමියන් හා පාදෝවා නිහාල් ලින්ටන් බ්‍රෙසියා ජූඩ් ලසන්ත පියතූමන්ලා ප්‍රධාන ආරාධිතයෝ වුහ. වසර පහක ධර්මදූත සේවය නිමකොට නැවත මවිබිම බලා යන ජුඩි ශ්‍යාමන් පියතූමන්ට සමුදීමද ඵදින සිදුවිය. තබෝදා රංග ආයතනයේ දරු දැරින්ගේ රංගනයන් සමග බෞද්ධ වීහාරස්ථානයේ දහමි පාසලේ හා වෙරෝනා කතෝලික දහමි පාසලේ දරු දැරියෝ නත්තල් බැති ගි ඉදිරිපත් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ආසයි අර ස්වාමින් වහන්සේ නමක් ගයන පායා පුන් සදේ.... ගීතයට. (නි)
මේක සංවිධානය කරේ පන්සලකින්ද ? පල්ලියකින්ද ? (ස)
පල්ලියේ අතීතයේ කිව්වේ ගීතිකා කියලයි. බොදුනුවෝ තමයි බැති ගී කියලා භාවිතා කළේ. කොහොම නමුත් ආගමික සමගියට හොදයි. හැබැයි දෙපිරිසම සමව හිතන්න ඕනෑ. (නි)
ජාතික ආගමික සහයෝගය ඉතාමත් වටිනවා (ස)
අමිල, කොහෙද ස්වාමීන් වහන්සේලා සින්දු කියන්නේ? අපි නම් අහලා නැහැ මෙහෙම එකක්. (නි)
බුද්ධාගම කිතුණු ආගම සමග කිසිදිනෙක සසදන්න හදන්න එපා. (නි)
මේ කාලයට උචිත හරිම වටිනා වැඩක්. (නි)