කලුඅග්ගල ව්‍යාපාරිකයකු වන ශාන්ත කුමාර එදිරිසිංහ (40) මහතාගේ සිරුර කැලණි ගඟේ පහළ හංවැල්ලෙන් දින දෙකකට පසු අද ගොඩ ගෙන මරණ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
28වැනිදා ඔහුගේ කාරය කැලණි ගගේ හංවැල්ල පාලස අසල නවතා තිබිණි.
ඔහු කුකුළු කෑම ව්‍යාපාරිකයෙකියි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය හිටියේ නැද්ද මුරපොළේ? (නි)
මේක කොහොමත් ව්‍යාපාරිකයින්ට දිවි නහගන්න වෙන කාලයක්. මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාර වල හෙට දවස අවිනිශ්චිතයි. වෙනදට අවුරුදු දවස්වල අනිවාර්යයෙන් විකිණෙන රතිඤ්ඥඤාවත් මෙදා විකිණෙන්නේ නැහැ. මිනිස්සුන්ට ආදායමෙන් අත්‍යාවශ්‍ය කටයුතුවත් කරගන්න බැහැ. (නි)
කවුරුහරි ඉල්ලපු කප්පමක්වත් නොගෙවා හිටියද කියලා මට සැකයි. (නි)
යස ඉසුරු මුදල් මැද ලැබුණු සැප මදි වුණිද ඉන් එහා ලෝකයක් සොයන්නට සිතුණාද? (නි)
ඔහුව මරා දමලාද? (නි)
ඔබට මොක් සුව අත්වේවා! (නි)
දැන් දැන් ලංකාව ව්‍යාපාරිකයන්ට හරිම අනාරක්ෂිත රටක් වෙලා. (නි)
වරද කොතැනද? පිළිතුර ඔබට භාරයි. (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව. අපරාදේ මනුස්ස ජීවිතේ. (නි)
නොනවතින අභිරහස් මරණ ශ්‍රී ලංකාවෙන්.... (නි)
මම මෙයාව පෞද්ගලිකව දන්නවා. හොද මනුස්සයෙක් එයා. (නි)
පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් මදි. අපිට ඉක්මන් ප්‍රතිඵලත් අවශ්‍යයි. (නි)