පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය හා රන්කොත් වෙහෙර අසල වෙළෙඳ කුටි දහයකට සෙනසුරාදා රාත්‍රී වල් අලි ප්‍රහාරයක් එල්ල විය.
මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් එන්නට ඇතැයි සැලකෙන හයදෙනකුගෙන් යුතු අලි රංචුවක් මෙම කඩ කඩා ඇතැයි කියති.
මාසයක පමණ සිට මෙම අලි එම ප්‍රදේශයේ ගැවසෙන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අහිංසක මිනිස්සු. බලධාරීන් මේ ගැන වගකිව යුතුයි. (නි)
අනිවාර්යයෙන් නීතිවිරෝධී දේවල් තියෙන්න ඇති අළෙවියට. (නි)
අලින් විසින් කඩ කැඩුවා කියලා හරියන්නෙ නැහැ. දුප්පතාගේ බඩට ගැසීමේ ක්‍රමයයි පෙරළන්න ඕනෑ. (නි)
මුන් විශේෂ පුහුණුවක් ලැබූ කට්ටියක් බවයි පෙනෙන්නේ. (නි)
අලි ඔහොම නැහැනේ. මට නම් පිළිගන්න බැහැ. (නි)
ඒ ගමන දේශපාලුවන් මදිවට අලිත් දුප්පතාගේ බඩට ගහන්න පටන්ගත්තද? (නි)
අනවසර ඉදිකිරීම් තමයි හේතුව. (නි)
අලියොත් ඇයි මේ දුප්පතුන්ටම සරදම් කරන්නේ (ස)
අලියා කරලා තියෙන්නේ හොද වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)