උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර මාර්ගයට අද (28) පස්කඳු කඩා වැටීම නිසා දුම්රිය නානුඔයට පමණක් ධාවනය කැරේ.
බදුල්ල කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ හා පොඩි මැණිකේ දුම්රිය අවලංගු කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාම තම තමන්ගේ ආරක්ෂාව සලසාගනිමින් කටයුතු කරන්න (ස)
නානු ඔයෙන් ඉදිරියට ජොගින් කරලා ව්‍යායාමයක් කරගන්න පුලුවන් කට්ටියට. (නි)
හොඳ ප්‍රවෘත්තියක් , මම අද රෑට බණ්ඩාරවෙල යන්න හිටියේ , දැනුවත් කරාට බොහොම ස්තූතියි (ස)
දැන් පස් ටික ඉවත් කරනවා. නැවත පස් වැටෙන එකට පිළියමක් යොදන්නේ නැහැ. ඉතින් ඊළඟ වැස්සට ආයිත් පස් වැටෙනවා. නැවත ඇවිත් පස් අයින් කරනවා. මේක දිගටම දිගටම සිදුවෙනවා. අගෙයි අගෙයි. (නි)