නිවාඩු ලබා නිවසට යමින් සිටි සෙබළකු ගංවතුර තරණය කරමින් සිටියදී කහටගස් දිගිලිය මීමින්නාවේ දී යාං ඔයට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
සිරුර තල් ගසක සිරවී තිබිණි.
නිවාඩු ලබා නිවසට යමින් සිටි සෙබළකු ගංවතුර තරණය කරමින් සිටියදී කහටගස් දිගිලිය මීමින්නාවේ දී යාං ඔයට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
සිරුර තල් ගසක සිරවී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතුකුඩ හරි. ඒත් බලපුලුවන්කාරයෝ, දේශපාලුවෝ හාරපු නිධන් නිසා තමයි අද මේ විදියට දෙවියන් කෝපවෙලා ඉන්නේ. (නි)
මේ දුක්බර ලොවේ මොහොතක හෝ සැනසීම ඇත්තේ බණ පදයක් ඇසීම පමණයි. (නි)
කොපමණ බණ කිවුවත්, බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ උදා වී ඇත්තේ විනාශයේ කාලයයි. (නි)
නමුත් මෛත්‍රී බුදුන්ගේ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ ආයු කාලේ අවුරුදු 80000 ක් වෙනවලු. ඇති වීම හා නැති වීම...සෝක නොවන්න (ස)
ලාරා ඔබ හරි..!(නු)
සාතිශය සංවේගය. මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
රණවිරුවනි, ඔබට ජනතා උත්තමාචාරය! (නි)
අහෝ දුකකි..! දැං හැමදාම වගේ අසන්න ලැබෙන්නේ මගේ මවුරටට මොකක් හෝ දුකකි.. ඔබට මොක් සුව ලැබ්වා..!(නු)
මේ ගංවතුර නිසා හරිම කණගාටුදායක ආරංචි තමයි අහන්න වෙලා තියෙන්නේ. (නි)
සාතිශය සංවේගය...! ලාරා ඔබ හරි.. එයයි සැණසීම..!(නු)
මේ දුක්බර ලොවේ මොහොතක හෝ සැනසීම ඇත්තේ බණ පදයක් ඇසීමෙන් නොව දෙසන බණ අනුව තම ජීවිත රටාව හැඩගස්වා ගැනීමෙන් බව ශ්‍රාස්තෘවරුන් දේශනා කර ඇත. (නි)