අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය නම් කර තිබේ.
ශෂිකලා සිරිවර්ධන නායිකාව ලෙස කටයුතු කරන අතර උප නායිකාව ලෙස සඳමාලි දොළවත්ත නම් කර තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොලවත්ත (උප නායිකා), චමරි අතපත්තු, ලසන්ති මධුෂානි, ඩිලානි මනෝදර, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, දීපිකා රසාංගිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, යශෝධා මෙන්ඩිස් සහ ෂෙරීනා රවිකුමාර්
අතිරේක ක‍්‍රීඩිකාවෝ:
රංගිකා ප‍්‍රනාන්දු, නිලක්‍ෂි ද සිල්වා, නිපුනි හංසිකා, දර්ශනී ධර්මසිරි සහ චමරි පොල්ගම්පොල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමනම් හරියන්නේ නෑ. කිසිම වැඩක් නෑ (ස)
නංගිලා ටික එල්ලෙ ගහන්න ගියානම් වඩා හොදි.. හොද අය එළියෙ.. (නු)