ඕස්ටේ්රලියාව පහරදීම තෝරා ගනී කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද පැවැත්වෙන පැවැත්වෙන තරගයේදී කාසියේ 17 February 2012
අකුණු කම්පනෙන් 20ක් රෝහලේ කඹුරුපිටියේ යුදහමුදා අභිමන්සල අසල ටකරන් මඩුවක සිටි හමුදා සෙබළු 18 දෙනෙක්ද, කඹුරුපිටියේ කතක ද, මාතර කැකනඳුර වෙළෙඳ සේවකයෙක්ද අකුණු වැද 16 February 2012
යූරෝ පොදියට දඩ රේගුවට ප්‍රකාශ නොකර යුරෝ 73170 ක් (රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) රැගෙන ඉතාලියේ කටානියා හමුදා ගුවන් තොටින් ශ්‍රී ලංකාව බලා ඒමට තැත් කළ ශ් 16 February 2012
ඉල්ලම් පැත්ත රකින්න හමුදාව නිල් මැණික් ඉල්ලමකින් සොයාගත් ලුණුගම්වෙහෙර පාරක් අධිආරක්ෂක කළාපයක් ලෙස නම් කළැයි කතරගම පොලීසිය කියයි. එම පෙදෙස තහනම් කළාපයක් කැර ය 16 February 2012
කල්පිටිය ධීවරයෝ හලාවත ඝාතනය හෙලා දකිති තෙල් මිල වැඩි කිරීම හා හලාවත ධීවරයකු මරා දැමීම හෙළා දකිමින් දහසක් පමණ ධීවරයෝ කල්පිටිය පාලාවිය කුරුඤ්ඤංකුලම මංසන්ධියේදී අද විරෝධතා 16 February 2012
සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත බාර විය. මහේස්ත්රා 16 February 2012
පිලිපීන කෙල්ලගෙ මල්ලෙන් කොකේන් පනී රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක 16 February 2012
ප්රාසභාපතිගේ සෙනසුරා මාළු ලෑල්ලේ පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට 16 February 2012
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ මගීන් 46 දෙනකු සමග ප්රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම මිතුරා අතින් ගිලිහු 16 February 2012
අල්ලස් කොමිසම පරදී දැන දැනම රජයට පාඩු සිදු කිරීමේ අරමුණින් 2000 අගෝස්තු - ඔක්තෝබර කාලයේදී රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර මිට්සුබිසි ලෝඩර් මිලට ගත්ත 16 February 2012
හලාවත ආරක්ෂාව තරකරයි හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය කළේය. හලාවත මහේස්ත 16 February 2012
දරු දෙන්නා නින්දෙන්ම මරුට වැලිමඩ නුවරඑළිය පාරේ පොලීසිය අසල පස් කන්දක් ගෙයකට කඩා වැටී දරු දෙදෙනෙක් (අවුරුදු 11 හා 13) මරුමුවට පත් වූහ. අම්මා ඇගළුම් කම්හලක රාත්‍රී 16 February 2012
අන්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල හෙට රත්මලානේදී රත්මලාන අන්ධ විදුහලේ 60 වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල හෙට (17) පස්වරු 2.30ට ඩර්ඩන්ස් රෝහලේ අධ්යක්ෂ හා අන්ධ විදුහලේ පාලක මණ්ඩලයේ හිටපු සභාප 16 February 2012
සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි ජාතික අයෝමය ශූරයෙකු වන සිසිලසිරි සෝමපාලගේ තරග තහනම වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය තීරණය කර තිබේ. වසර 2010 16 February 2012
පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප්‍රශ්න කරයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගයේදී ඕස්ටේ්රලියානු පිලේ නා 16 February 2012
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී කසකස්තානය පරදවා තරග 5-0 15 February 2012
හලාවතට පොලිස් ඇඳිරිය බ්‍රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙඩි පහරින් ධීවරයකු ම 15 February 2012
විදිලි සැර සැරට වදී හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියයි ඉන්ධන ගැලපුම් ගා 15 February 2012
සුනිල් සරත් පෙරේරාගේ බිරිය කළුරිය කරයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා මහත්මිය (64) අභාවප් 15 February 2012
දනූනගේ ආච්චිටත් නඩු වරෙන්තුවක් නිකුත් කැර සිටියදී දනුන තිලකරත්නට 2010.2.10 දින ආහාර හා නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය හෙලන් විමලා තිලකරත්න (80) එරෙහි නඩුව කො 15 February 2012
හලාවත ධීවරයෙක් මරුට හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන්දාහක් දෙනා ලාම්පු 15 February 2012
පසු නොබසින බව ටිල්වින් කියයි කඳුළුගෑස් ජල හා බැටන් ප්‍රහාරවලින් පසුව විසිරී ගොස් යළි එක් රැස්වූ ජවිපෙය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පාරක රැස්වීමක් පැවැත්වීය. ජ 15 February 2012
මරණ තර්ජන කථාව වැරැදියි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග පැවැත්වූ සාකච්ඡාවක් පුවත්පත්හි ද අන්තර්ජාලයේ ද පළ කිරීම නිසා ප්‍රංශයේ ලංකාදී 15 February 2012
නාපෝලි පන්සලෙන් ලක්විරුවන් ගැන පාඩමක් ඉතාලියේ නාපෝලි බෞද්ධ විහාරය ශ්‍රී ලංකාවේ 64 වෙනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් දෙසැත්තා ඥානපූජාවක් පැවැත්වීය. බුදුපිළිම වහන්සේලා සි 15 February 2012
සිංගප්පූරුවට සදහම් අරුණලූ මහමෙවුනා නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ සිංගප්පූරුවේ ලංකාරාමයේදී සදහම් වැඩසටහනක් මෙහෙයවූහ. සිංගප්පූරු සිංහල බෞද්ධ සංගමය එ 15 February 2012
නවීන් පිල්ලෙට පොට වැරැදිලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සංවිධානයේ සාම සාධක හමුදා උපදේශක මණ්ඩලයට පත්කිරී 15 February 2012
ජවිපෙ විරෝධයට කඳුළු ගෑස් තෙල් මිල වැඩි කිරීම සහ හලාවත ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මින් මඳ වේලාවකට පෙර මාලිගාවත 15 February 2012
විපක්ෂයත් වීදිබහී. තෙල් මිල විශාල ලෙස වැඩි කරමින් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර රට අරාජිකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව එක්සත් ජා 15 February 2012
දෙහිවල පාතාලයා අතුරුදන් දෙහිවල ප්‍රබල පාතාල සාමාජිකයකු අඟහරුවාදා රාත්‍රියේ සිට අතුරුදන් වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 43 හැවිරිදි මොහු දෙහිවල සුපිරි වෙ 15 February 2012
තෝමස් සහ ඌබර් බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට ලොව ප්‍රධානතම බැඞ්මින්ටන් තරගාවලියක් වන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී ශ්‍රී ලංකාව 15 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026