ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයෝ 27 දෙනා ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් එස් සතිශ්දරන් මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුහ.
කොළඹ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ නිලධරයෝ දෙන්නෙක් ඇප දුන්හ.
ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd