වාද්දූව තල්පිටියේ පිංවත්ත දුම්රියපොළ ආසන්නයේ ගාලු කුමාරී දුම්රියට තරුණයකු හැපී මරුමුවට පත් විය.
දෙකඩ වූ ඔහුගේ සිරුරේ කොටසක් පාලමෙන් යටට වැටිණි.
මියගිය තරුණයා දිවුලපියේ පදිංචිකරුවෙකි.
වාද්දූව තල්පිටියේ පිංවත්ත දුම්රියපොළ ආසන්නයේ ගාලු කුමාරී දුම්රියට තරුණයකු හැපී මරුමුවට පත් විය.
දෙකඩ වූ ඔහුගේ සිරුරේ කොටසක් පාලමෙන් යටට වැටිණි.
මියගිය තරුණයා දිවුලපියේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක සිද්ධියක්.. මීට කලිනුත් මේ වගේම සිද්ධියක් උනා..!(නු)
ඒ කුමාරිට අහුවෙලා ඔහොමහරි ඉතුරු වුණා. ඒත් මිනිස් කුමාරිට අහුවුණොත් ඇටෙයි හමයි විතරයි ඉතුරු වෙන්නේ. (නි)
මැණිකෙලා පීලි පනීනවා - කුමාරිලා තරුණයෝ බිලි ගන්නවා (ස)
කණගාටුදායක සිද්ධියක්
නිවන් සුව පතමු (ස)
මාගේ සංවේගය..!(නු)
කවුද හේවට දැන් වගකියන්නේ? (නි)
ගොඩක් දුකයි (ස)
කවුරුත් ඕවට වග කියන්න ඕනි නෑ . පිස්සුවෙන් වගේ අවසිහියෙන් ඇවිදින අය ඕනේ තරම් ඉන්නවා. මහ පාරෙත් එහෙම යන අය ඕන තරම් ඉන්නේ (ස)
අනේ අපොයි..!(නු)
හුසේන් මේවට කවුරුත් වගකියන්න ඕනෑ නැහැ. ඔය වගේ අසිහියෙන් පාරවල් වල යන අය ඉන්නවා ඕනෑතරම්. (නි)
මේවා තමන්ගේම වැරැද්දෙන් කරගන්න දේවල්. (නි)