රාගම හා වල්පොළ අතර දුම්රිය හතක් නතර වී ඇත. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහූ සිය දහස් ගණනක් අපහසුවට පත් වී සිටිති. සිග්නල් ප‍්‍රමාද දෝෂයක් මීට හේතුව වීය.
රාගම හා වල්පොළ අතර දුම්රිය හතක් නතර වී ඇත. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහූ සිය දහස් ගණනක් අපහසුවට පත් වී සිටිති. සිග්නල් ප‍්‍රමාද දෝෂයක් මීට හේතුව වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් සිල්වා වෙලාවට වැඩට එන්නෙ නැතිවුණාට ලංකාවෙ ගොඩක් අය වෙලාවට එනවා. (නි)
ඉස්සර නම් මේවා හැමවෙලේම වුණා. දැන් වෙන්නේ ඉදහිටලා. කෝච්චි වල යන අය මේවා ගැන හොදට දන්නවා. (නි)
මීට වගකිව යුතු සියල්ලන්ටම දඩුවම් දියයුතුයි. නැතහොත් මේ රට කිසිදා දියුණු වෙන්නෙ නැහැ. (නි)
මේ අය හරියටම කාර්යාල වෙලාවට වෙනදාට එනවා වගෙයිනේ කතාව. (නි)
පෙට්‍රල් නැතුව කර් නවතී (ස)
නියමයි අපේ දුම්රිය සේවය (ස)
සිල්වා මහතාගේ කතාව වැරදියි. බොහොමයක් අය වෙලාවටත් කලින් කාර්යාල වලට එනවා. පෙරට වඩා කාර්යාල දුම්රියන් වෙලාවට එවීමට අදාල බලධාරීන් කටයුතු කරන බව එම දුම්රිය වල ගමන්ගන්නා මගීන් දන්නා කරුණක්. ඒ අතර මෙවැනි සිග්නල් දෝශ, මාර්ග නඩත්තු කිරීම් වැනි දේ නිසා පමා වීම් සිදු වෙනවා. (නි)