නත්තලා දා හොරෙන් විකිණීමට ගෙන ආ බව කියන බිර බෝතල 750ක් පමණ වාද්දූව අසල අවන්හලකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ අතර පානදුර උයන්කැලේ වැල්ල හාරා කැස්බෑ බිත්තර 135ක් හෝටලයකට රැගෙන යන්නට සිටි අයකු එම බිත්තර ද සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පෙරෙයිදා අගනුවර තරගයක් වෙලාවෙදිත් මොනවද විකුණුවා කියලා රාවයක් තියෙනවා. (නි)
මතට තිත . (ස)
මේත් හොර හලාල් කට්ටියක්ද? (නි)
ජාතිවාදී මහේල සහ කුරුවිටට රිස්වි මහතා කී දෙය තේරෙන්නෙ නැද්ද? (නි)
ඇයි පොලිසියට නත්තල් නැද්ද? (නි)
ඇයි එතකොට බිත්තර අත්අඩංගුවට ගත්තේ? (නි)
හරාම් දේවලට අපි තදින්ම විරුද්ධයි. ඒක කාටවත් වළක්වන්න බැහැ. (නි)
බීර වලට නඩු නොදැම්මත් කැස්බෑ බිත්තරවලට නම් දඩුවම් දෙන්න..!(නු)
මේකත් මුස්ලිම් කට්ටියද දන්නෙ නැහැ. (නි)
ඕවාට හලාල් ළකුණ ගහලා තිබුණා නම් රිස්මි, හිල්මි දෙන්නම හොදයි කියයි. (නි)
මුතුකුඩ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් කියෙවුවද? (නි)
බීර තහනම් අරක්කු, කසිප්පු තහනම් නැද්ද එතකොට (ස)
මතට තිත (දී)
ඔය හලාල් පස්සෙන් යන්නෙ නැතුව මෙහෙම හොර සුරා ටිකක් පෙරාගත්තා නම් නරකද? (නි)
සුරාව සම්පූර්ණයෙන්ම නැතිකරන්න ඕනෑ. ඒවා හරාම්. දැන් තේරෙනවද? (නි)
මතට තිත වුණාට තිතට වැඩ වගෙයි නේද? (නි)
මේවා තහනම් මත්පැන් නම් තහනම් නොවන මත්පැන් තියෙන්නේ කොහෙද? මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. (නි)