ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකරුවකු වෙඩි වැදී මිය ගිය බව සිරිපුර පොලීසිය කියයි. හමුදාවෙන් පැණ ගිය බව කියන මොහු වෙඩි තබා ගන්නට ඇතැයි සැක කෙරේ.
සිරිපුර මුදුන්ගම නිවසක සිටි බව කියන මොහුගෙන් අපරාධ කිහිපයක තොරතුරු කිහිපයක විමසීමට පොලීසිය එහි යන විට ඔහු පොලීසියට වෙඩි තබා ඇති බවත් දැනගන්නට ඇත.
ඔහු ළඟ අනවසර ගිනි අවියක් තිබුණු බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩ.. පොලිසියටත් වෙඩි තියලා...තමයි මැරිලා තියෙන්නෙ..!(නු)
මෙයා හංගපු දේවල් තව තියනවාද දන්නෙ නැහැ..!(නු)
කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටුවාම මෙහෙම වෙනවා..!(නු)
මේවගේ දරුණු අපරාධ කරුවන්ට වඩා පොලිසියේ නිලධාරින් දක්ෂයි..!(නු)
ඔහොම යන්. ඔහොම යන්. (නි)
මේ සිද්ධිය උණ ස්ථානයක් සහ වේලාවක් දන්නෙ නැහැනේ..!(නු)
සත්තල් පණිවිඩය සිරිපුරෙන්..!(නු)
එයාම වෙඩි තියාගත්ත එක හොදයි..!(නු)
මේ දිනවල උසාවිත් වැඩ නැහැ.. හිරේ ගියොත් විදවන්න වෙනවා.. සුදුසු නියම තීරණය එයාම අරගෙන..!(නු)
වෙඩි වැදී මිය ගියා..!(නු)
නිතරම මෙහෙම වෙනවා.. (නු)
කොටකෙතන අයටත් මේ වගේ දඩුවම් සුදුසුයි (නු)
මේක වෙන්න පුළුවන්ද ? (ස)
එයා වෙඩිතියාගෙන ඉන්පස්සේ තුවක්කුවත් හැංගුවද? මාරයිනේ. (නි)