මීට මාස කිහිපයකට පෙර තන පිට්ටනියක් වූ කිලිනොච්චිය ඉරණමඩු ජලාෂය අද වාන් දැමීය.
වැඩි වතුර පාලනය කිරීම සඳහා එහි දොරටු දහය අඩියකින් එසවූ බව ඉන්ජිනේරුවෝ කියති.
තවත් වැව් වාන්දැමීමෙන් පවුල් 60කට ආසන්න පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යැවූ බව දිසාපතිනි රූපවතී කේතීෂ්වරන් මහත්මිය පැවසුවාය.
කොටි සංවිධානය පැවති සමයේ ඔවුන්ගේ බලකොටුවක් වූ එම ඉරණමඩු තිස් වසරක් තිස්සේම තහනම් කලාපයක් විය.
සබැඳි පුවත්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ නැතැව ඔහේ කියවනො. ඒවත් තමන්ගෙ ජාතිය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතිව. සිංහලයට අන්තිමට මොකද වෙන්නෙ කියා හිතන්න තරම් මොලයක් නැහැ. දේශපාළුවො කෑගහන්නෙ මුස්ලිම් අයට පාඩුවක් වෙනකොට විතරයි. සිංහලයට වෙනකොට මොකාවත් නැහැ. ඒ වෙනුවෙන් හාමුදුරුවො විතරයි කතා කළේ. සිංහල අපි ගැනම ලැජ්ජා හිතෙනව අපේ අයගෙ මේ අදහස් ඇහුවහම. අපි මහ අමු මෝඩ ජාතියක් කියලා අනිත් පැත්තෙනුත් අපිට හිනාවෙනවා ඇති. යථාර්තය තේරුම්ගත් ටිකක් දුර පෙනෙන අය 5% ක් විතර තමා ඉන්නෙ චතුර වගේ. 90% කට වඩා කියවනවා විතරයි. කියන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. (නි)
ඒකාලේ එපැයි වාන් දමන්න. (ස)
අමිල ඔබ හරි (ස)
අපේ රණ විරුවන්ට පිං සිදුවෙන්න අපි මේවා දැක ගන්නවා.!(නු)
ආරක්ෂිත ස්ථානවල ඉන්නා අයට අවශ්‍ය යටිතල පහසුකම් නිසි අයුරින් ලබාදෙන්න..(නු)
අයියෝ වතුර (ස)